Duava

යලි නොඒවී මා | Yali Noewee Ma by Duava ft. Didula Tharusara [2022]

සාදයේ මාහා සුවේ ඒ වින්දේ ලංවීලා,මා හදේ ඔබ හා ලියූ මේ ආදරේ ගීතේ,ඔබ කියාදුන් ආලේ ආයේ,නොවේ පෑවේ ඒ කලේ,සෙවූ ඒ සේයා ලෝකේ පීරා,හදේ ලිව්වේ ඒ කාමේ,නොවේ ලංවූයේ ආයේ,සිතේ ගැල්වූ බොරු…

ඔබෙමයි සෑමදා | Obemai Saamada by Duava [2022]

ගොලුවෙලා මා සිත තනිවෙලා,ඒ ලයේ කොණටවී ගුලිගැසී මාවෙලී,පායා, ආව සේයා රූප චායා මාගේ දෑසින් පේනා,සීතලේ මිදී සිත මා වෙලා,මගේ වී ලයේ හී, සොයා ගියත් ඒ සදා,සෙවූ ලොවේ රෑ පුරා,නොමැකෙන සේයා…