යලි නොඒවී මා | Yali Noewee Ma by Duava ft. Didula Tharusara [2022]

Sinhala song lyrics with music notes illustration

සාදයේ මාහා සුවේ ඒ වින්දේ ලංවීලා,
මා හදේ ඔබ හා ලියූ මේ ආදරේ ගීතේ,
ඔබ කියාදුන් ආලේ ආයේ,
නොවේ පෑවේ ඒ කලේ,
සෙවූ ඒ සේයා ලෝකේ පීරා,
හදේ ලිව්වේ ඒ කාමේ,
නොවේ ලංවූයේ ආයේ,
සිතේ ගැල්වූ බොරු ආලේ මාහා,

යලි නොඒවී මා,
ඈ හා,
Girl don’t make me lose my mind and misbehave for you,
And you thought I’d love what’s fake,
But you changed your mind when I found someone new,
Still I can’t get enough of you,
You,
Still I can’t get enough of you,
Still I can’t get enough of you,
Still I can’t get enough of you,
You,

ආලෙන් මා මත්වෙලා,
සායම් ගෑ රූසරා,
රූපේ ඔබේ කාමෙන් සේදෙනා,
ස්නේහෙන් ඔබේ පාවෙලා,
යාවී රැයේ මාසොයා,
ආදරේ ඔබේ යාවී සේදීලා,

මාසොයා ඒවී,
හදේ තිබූ ඔබේ රුවේ දැවීමා,
ගියේවී,
පාවෙලා මේ රෑ,
ඔබේ ආදරෙන් මුලාවී පාවී,
සාගරේ පුරා සොයමී ආදරේ,

නොඒමී මා,
ඈ හා,
Girl don’t make me lose my mind and misbehave for you,
And you thought I’d love what’s fake,
But you changed your mind when I found someone new,
Still I can’t get enough of you,
You,
Still I can’t get enough of you,
Still I can’t get enough of you,
Still I can’t get enough of you,
You

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply