දන්නවද ඔයා | Dannawada Oya by Raween Kanishka [2014]
නැවතත් ඔබ එයි කියලා වරු ගණන් බලාහිතටත් නොදැනීම රහසේ කාලයා ගියාහදාගන්න හැදුවත් හදවත තවම බැරි වුණාඅදටත් ඇති සෙනෙහේ තරමක් දන්නවද ඔයා ඉඩෝරයට එන කඳුළු නෙතේ කතා කරයි මතකයට අපේඋන්නු තැනම…
The biggest collection of Sinhala song lyrics.
නැවතත් ඔබ එයි කියලා වරු ගණන් බලාහිතටත් නොදැනීම රහසේ කාලයා ගියාහදාගන්න හැදුවත් හදවත තවම බැරි වුණාඅදටත් ඇති සෙනෙහේ තරමක් දන්නවද ඔයා ඉඩෝරයට එන කඳුළු නෙතේ කතා කරයි මතකයට අපේඋන්නු තැනම…
තරු පොකුරු පිපෙනරෑ අහසේ සදක් තනි වෙලානිම් නොවූ සිනා කැන් කෝ අදමුවක් ගොලු වෙලා පෙම් කවක් ලියයි ඈ අදසුදු රෝස පෙති පුරාමා වශී කලාකිදුරු ලියක්ආදරී මේඝනා මා වශී කලාකිදුරු ලියක්ආදරී…
මටත් ලැබුනා මගේ ආලේපැලක් අටවා ඉන්න රහසේමලාලිය වී මගේ දිවියේසද එලිය යට ඉන්න සුවසේ මටත් ලැබුනා මගේ ආලේපැලක් අටවා ඉන්න රහසේමලාලිය වී මගේ දිවියේසද එලිය යට ඉන්න සුවසේ ඇවෑමෙන් ලබුනු…
කදුලු දිය වැව් යායේරහස් මුමුනයි ආයේසුළඟ නුබ සහ මම පමණී ඉන්නේසුළඟ නුබ සහ මම පමණී ඉන්නේ කදුලු දිය වැව් යායේරහස් මුමුනයි ආයේසුළඟ නුබ සහ මම පමණී ඉන්නේසුළඟ නුබ සහ මම…
මලෙන් උපන් සමනළීරෝස කැලෙන් හමුවුනීහිතේ රිදුන තැන් බලාහෙමින් ඉඹින්නම් මලෙන් උපන් සමනළීරෝස කැලෙන් හමුවුනීහිතේ රිදුන තැන් බලාහෙමින් ඉඹින්නම් හිනා වෙන්න…ලගින් ඉන්නමා ගාවම තටු සලන්නහිත හදන්න… ලගට එන්නමලෙන් උපන් සමනලී මුලා…
පැතූ ලොව අද අපට හිමි නැතිනොපැතූ ලොව අප ළඟට වී ඇතිනුඹත් නොසිතූ මමත් නොසිතූලොවක් ළඟ අප නැවතීසොඳුර මේ අප දෛවයයි මමත් නුඹගෙයි නුඹත් මගෙමැයිකියු ආදර කතාවක්නුඹට හිමි නැති මටත් හිමි…
සුපිපිලා නිල්විල් තලා…වේසුවඳ දී රහ…සේහිත මා ලඟ රඳවා….ලාහද සැනසුම් ගෙනාවේ….සිතුවිලි ආශාමදහස පාලාමා හා සරා….. හද…වතේ….. හසරැලි මුව ගවසාලාසිතුවිලි විල කළඹාලාසඳ සේ රැය පා…යා…ආලෝකය විහිදා…ලා…හද සැනසුම සරසාලාඅප මිතුදම දේ ආශා දුක…
මටත් තියෙනවා ප්‍රේමයක්මගේ නොවුනත් මගේ වාගේමවිදින්නට හැකි ප්‍රේමයක් මටත් තියෙනවා ප්‍රේමයක්ලොවෙන් සගවා සිතින් විදිනාදරාගනු බැරි ප්‍රේමයක් අසරණව සිත ඉකිගසාරෑ කල නිදා නොනිදාපහන් වන විටහොරින් අවුදින් සිහිනයක් වාගේනිවාලන සිත අරුමයක් සේසියුම්…
අතින් අත අත් හැරුණුපෙම්වතුන් අපි තවමමේ ගමන ඇවිද යමුහිතින් හිත හදාගෙන ……. අතර මං වී හඩනඅපි අපේ හිත් ගාවවිරාමය තියන්නේජීවිතේ කවදාදජීවිතේ ……… කවදාද……….. කියා යන්නේ කවුදඅවසාන ගමන වගදමා යන්නේ කොහොමඅතීතය…
ම්…ම්….හා..හා…ම්…ම්…. සඳ නිදන්න.. ඔය ආදර ඇස් දෙකේ ඉඩ තියන්න.. සුදු සුමුදු මුහුණ පුරාමට සිඹින්න ඇස් පියන්නමගෙ ආදරේ හංගන්නසඳ නිදන්න.. සඳ සීත ගෙන එන්නෙ ආදරේ..දඟකර නිල් දෑස මානයේ..ගුලිවෙන්න රතු රෝස හීනයේ..ළඟ…