සුපිපිලා නිල්විල් තලාවේ | Supipila Nil Vil Thalawe by Raween Kanishka

සුපිපිලා නිල්විල් තලා…වේ
සුවඳ දී රහ…සේ
හිත මා ලඟ රඳවා….ලා
හද සැනසුම් ගෙනාවේ….
සිතුවිලි ආශා
මදහස පාලා
මා හා සරා….. හද…වතේ…..

හසරැලි මුව ගවසාලා
සිතුවිලි විල කළඹාලා
සඳ සේ රැය පා…යා…
ආලෝකය විහිදා…ලා…
හද සැනසුම සරසාලා
අප මිතුදම දේ ආශා

දුක සැප නිති විමසා….ලා
කඳුලැලි නෙතු පිසලා….ලා
ගෙන දී සඳ සේ…යා
ජීවිතයට ළං වී…ලා..
හද සැනසුම සරසා…ලා
අප මිතුදම දේ ආශා…

සුපිපිලා නිල්විල් තලාවේ
සුවඳ දී රහ…සේ
හිත මා ලඟ රඳවා….ලා
හද සැනසුම් ගෙනාවේ….
සිතුවිලි ආශා
මදහස පාලා
මා හා සරා….. හද…වතේ…..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *