මන්දාරම් හැන්දෑවෙ | Mandaram Handawe by Channuka [2026]
Melancholic 2026 ballad exploring rainy evening nostalgia and heartbreak. Song Lyrics Verse 1 නුඹ මාගේ කියාඅපි අපගේ කියානැති වූවා නුඹ කී පෙම් කතා මං වැරදී තමාහිතුනා දෝ එදාදැනුනාදෝ රිදවූවා කියා…
The biggest collection of Sinhala song lyrics.
Melancholic 2026 ballad exploring rainy evening nostalgia and heartbreak. Song Lyrics Verse 1 නුඹ මාගේ කියාඅපි අපගේ කියානැති වූවා නුඹ කී පෙම් කතා මං වැරදී තමාහිතුනා දෝ එදාදැනුනාදෝ රිදවූවා කියා…
ආවේ මා නොසිතූ වේලේදයිවේ අප හිත් යා කලේදවසක් දා අහසේ දුටුවේ ඔබගේ රුවදෝසුරගන ඔබදෝ ඉන්නම් සැමදාම ඔබ ගාවින්බාදා ආවත් නොසැලී ආලෙන්තනිවෙන්නම් මා ඔබ හාමේ ජීවිතෙන් ඔබ මාගේ ආදරේපතමී ඔබ සංසාරෙත්…
ආදරෙයි කියලා කිව්වත් නෑ දැනන් හිටියේ මා වේදනා කඳුලක් පාසා ආදරේ වින්දා මා සාගරේ පීරා හෙව්වත් නෑ හොයා ගත්තේ මා චේතනා ගින්නේ ඉන්නම් ආදරේ හින්දා මා කීවා ඉන්නම් මා හා…
පුන් සද පායා ඇති රෑකතරු අතරින් දුටුවා ඈතඑළියක් දිස් වූවා පාටවාගෙයි ඔබ කී ඒ රහස දවසක් දා රෑක නිල් පාටින් බැබලූ අහසසිහි කරවයි ඔබගේ දෑසවළාකුලක් මෙන් මා නුඹගේපහසින් පාවී යයි…
සුරගනක් දෝ ඇ, සුර ලොවින් ආමා හද සොරාගත්තෙ ඇ දුටු සැනින් කෙලෙසදෝදෙව්ලියක් දො ඇ දෙව් ලොවින් ආමුවගින් සිනා පා ඇ මුලු ලොව එලිය කෙරුවා දෝ සිහිනේ මා පැතූ කුමරිය ඔබය්ඔබෙ…
ඉපදුනෙ 2000 අවුරුද්ද නංහැමදේකම රිද්මයක් හොයාගෙනයන්නෙ මං ඉස මුදුනෙ ඉදගෙනදෙපතුල දක්වාම දුවන්නෙ බංසංගීතය ජීවය දේවිය මගෙ ලොවට දැන් ලෝකෙම අල්ලන්නයි හීන මවන්නෙ මංකවුරු කෙසේ කීවත්මගේ ගමන යන්නෙ මංමම වෙනඒ වෙනසම…