ඔය හිතයි මගෙ හිතයි | Oya Hithai Mage Hithai by Channuka x Adithya

Sinhala song lyrics with music notes illustration

ආදරෙයි කියලා කිව්වත් 
නෑ දැනන් හිටියේ මා 
වේදනා කඳුලක් පාසා 
ආදරේ වින්දා මා 

සාගරේ පීරා හෙව්වත් 
නෑ හොයා ගත්තේ මා 
චේතනා ගින්නේ ඉන්නම් 
ආදරේ හින්දා මා 

කීවා ඉන්නම් මා 
හා ලං වීලා එදා 
ඒ බොරු වී මෙදා 

මේ පෙමත් අපෙ පරාදයි 
මතකයන් ම හිත පාරයි 
බැහැ හිතා ගන්න තාමත් 
වැරදුනේ කොතැන දැයි 

රෑ ගනන් මැව්ව හීනේ 
විසිරුණා කඳුළු රෑනේ 
ආදරේ කියපු ලෝකේ 
නැවතුනේ මම නොවේ 

පැය ගනන් දිව්රා කීවත් 
නැ හදින් දැනිලා මා 
මේ හිතේ උන්නත් පාරා 
ආදරේ සෙව්වා මා 

සාගරේ නිම් නේ ඉන්නේ 
ආදරෙන් ගොළු වී මා 
චේතනා හංගන් ඉන්නම් 
ස්නේහා දරේ කින් මා 

කීවා ඉන්නම් මා 
හා ලං වීලා එදා 
ඒ බොරු වී මෙදා //

මේ පෙමත් අපෙ පරාදයි 
මතකයන් ම හිත පාරයි 
බැහැ හිතා ගන්න තාමත් 
වැරදුනේ කොතැන දැයි 

රෑ ගනන් මැව්ව හීනේ 
විසිරුණා කඳුළු රෑනේ 
ආදරේ කියපු ලෝකේ 
නැවතුනේ මම නොවේ 

ඔය හිතයි මගේ හිතයි ////////

written by Vimash Kavishka, Channuka

nsync lyrics,lyrics,lyrics nsync,nsync bye bye bye lyrics,bye bye bye nsync lyrics,nsync lyrics bye bye bye,deadpool 3 soundtrack lyrics,soundtrack deadpool 3 lyrics,bye bye bye lyrics,lyrics bye bye bye,bye bye bye lyrics nsync,nsync,lyrics nsync bye bye bye,lyrics bye bye bye nsync,soundtrack deadpool 3,deadpool 3 soundtrack,nsync bye bye bye,bye bye bye deadpool 3 soundtrack,bye bye bye deadpool song,bye bye bye nsync,bye bye bye

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply