ආඩම්බරී | Adambari by W. D. Ariyasinghe
කඳුලක උණුසුම නෙත ළඟ වැන්නී ආඩම්බරීසෝබන මුහුනේ සඳ රැස් අතරේ ඉන්නට නෑමගෙ සිරි යහනේ මගෙ ළඟ තනියට අද ඔබ නෑ කඳුලක උණුසුම නෙත ළඟ වැන්නී ආඩම්බරීසෝබන මුහුනේ සඳ රැස් අතරේ…
The biggest collection of Sinhala song lyrics.
කඳුලක උණුසුම නෙත ළඟ වැන්නී ආඩම්බරීසෝබන මුහුනේ සඳ රැස් අතරේ ඉන්නට නෑමගෙ සිරි යහනේ මගෙ ළඟ තනියට අද ඔබ නෑ කඳුලක උණුසුම නෙත ළඟ වැන්නී ආඩම්බරීසෝබන මුහුනේ සඳ රැස් අතරේ…
ඔබටමයි මගෙ ආදරේ දුන්නේ..මගෙ ජීවිතේ මා සදා.. තනි වුනේඔබටමයි මගෙ ආදරේ දුන්නේ..මගෙ ජීවිතේ මා සදා.. තනි වුනේ මගේ ලෝකේ සතුටත් ඔබයිදුක් ගීතයත් ඔබ තමයිමේ ගීයත් ඔබටමයි මා ප්‍රියේ ඔබ නෑ…
යාච්ඤාව බෝය වේගේමගේ මන්ද්‍රී නම් බිසෝගේයාච්ඤාව බෝය වේගේනෙක ඡණ්ඩ ව්‍යාග්‍ර ආදීඋන්නත් හිමාල දේසේහාමාත්ව ඉන්ට වේමැයිබෝ දූක් විඳින්ට වන්නේනවතින්න මාළිගාවේසීදේවි නේනු මාගේනවතින්න මාළිගාවේසීදේවි නේනු මාගේ ගෙයි පාන නෑ ගියෝතින් මම අන්දකාරෙ…
වලාකුළු පෙලින් බසින්න ඇවිත් මල් ගැඹේ නිදන්නචන්ද්ර කුමරියේ කාටදනුඹගෙ ආදරේමටද ආදරේ අසාවී මෙසේ තුන්යම දිලී තාරුකා මල් දමකියා නෑ තාම හිත රැඳිසුසුදු ආදරේසුසුදු ආදරේ දේවතාවියක් විලසින පාන හස කැළුම් නුඹගැඹදේවතාවියක්…
මා ළඟටම තව ළංවෙලාහිඳින්න නිහඩ නුවන් පියාමා සීතාවෝ සැතැපෙන නින්දේනූපුර හෝ ප්‍රියේපා සුළැගිල්ලේ අදනම් අවදි නොවේකුසුම් කැකුළ නිදනා තුරාහිඳින්න නිහඩ නුවන් පියාමා සීතාවෝ සැතැපෙන නින්දේනූපුර හෝ ප්‍රියේපා සුළැගිල්ලේ අදනම් අවදි…