Janith Iddamalgoda

හීන්දෑරි මල් | Heendari Mal by Janith Iddamalgoda [2025]

හීන් දෑලි මල් පිපිච්ච පාට නිම්නයේනුඹ පාවෙලා වගේ අැවිත් ප්‍රේම වස්තුවේසද කැන් නිවාලන්න මේ යාමයේඉර ආවත් නැතත් කම් නෑ වගේ ලදේඉර පායලා පාවෙලා ගියා පිරැණු හීන ගාව වැලපිලා ගියාදුක් හීනයක්…

හදේ හාවා | Hande Hawa by Janith Iddamalgoda [2023]

අකාමකා වීලා වේදනා මැකී යනවාසාමයෙන් හඳේ හාවා පාඩුවේ ඇවිත් යනවාහිතේ නැතේ ශෝකා ජීවිතේ ඔහේ ගෙවෙනාබෝතලේ වගේ සෝඩා ආයේ නෑ හිතේ තරහාඉන්නේ හිනා වෙලා මුලු හදවතින් බඳාඑහෙමයි අපේ එකාලා… ආදරේට හේතුකාර…

මතකය | Mathakaya by Janith Iddamalgoda

නුඹ ආයෙමත් එන්නේ නෑ පෙර වාගේ ප්‍රේමයත් අයිති නෑහඬ හඬා ඉන්න මට බෑ මේ වාගේ නෙතේ කදුලු තව නෑදැනෙනා රිදුම් වැටුනා නෙතඟින් දින දින ගෙවිලා යාවී නොදැනී මතකය මට දුක්දීහිත…

රූමතී | Roomathi by Janith Iddamalgoda

රූමතී මගේ නුඹ එනකල් ඉවසුම් නෑ ඉන්න ළංවෙලා එක මොහොතක් හිමිවෙන්නෑ හීනයක් මිසක් අපි අපගේ වෙන්නෑඅයිතියක් නැතත් මේ ප්‍රේමයේ හිස්තැන් නෑ හාදූ නොදෙනා දෙතැන රැඳිලා දුරින් ඉමු සදා රෑක නොහඬා…

මග හැරුණු | Maga Harunu Heene Kumari by Janith Iddamalgoda

මග හැරුණු හීනේ කුමාරිකොහේ ගියාද හසරැල්ල පාවීපෙරදා සිනාසීලාසංවේදනා මතකේ මවාසැඟවී ගියා…… හද නිම්නයේ ඒ සෙනෙහස ගලාඔබ ළඟට එයි කෝ ඔබ සොයාපිටුපාලා ඇයිද ඉන්නේ ආදරෙයි මෙමාතාම මතකයි සුවඳ මට නම්කොපුල් තල…

අන්සතු වුණත් | Ansathu Unath by Janith Iddamalgoda

වරදක් කියා දොස් පවරලා ශාප කෙරුවත් ඔබ මට එදාඔබගෙන් එහා තවකෙක් දිහා නෑ කිසිමදා හොරැහින්වත් බලාඅන්සතු වුණත් සැණෙකින් ඔයා වරදින්නෙපා මට මෙන් සදාපහනක් තියා දෙවියන් පුදා ඔබේ සතුටමයි පැතුවේ සදා…

දුටු දා ඉඳලා | Dutu Da Indala by Janith Iddamalgoda [2017]

දුටු දා ඉඳලා මගේ මන බැන්ඳුනෙතු දාහක් ළඟ මතකයේ රැන්දුමට මොකටද හෙට ඔය සුර ළන්දුමම කියන්නේ දැන් ඔබටයි සින්දුඅද නිදියන්නේ හෙට යළි ඇහැරෙන්නේහැමදාමත් මා ඔබව පතාමටයි ඕනෑ ඔය සිනහා රැල්ලහැඩයි…

සංචාරයේ | Sancharaye by Janith Iddamalgoda [2021]

සඳ දුර නිසා මැව්වේ ලෝචනාතරු මග අසා එන්නම් පාවෙලාදිසි රූ සිරි සොබා සුරඟුන් රඟ පරදවනාඈ පෑ රූ රටා මා හදෙහී සරාමන ආශා මැවූ සිහිනේ රසවිඳිනා කවියක් වගේ ලියැවේ හිතේප්‍රේම චේතනාමායාවී…