Bathi Gee Dayawa

මිහින්තලාවයි | Mihinthalawai by SANUKA from Bathi Gee Dayawa [2021]

මිහින්තලාවයි – අඹරුක් සෙවණයිපොසොන් උදාවයි – පුන්සඳ එළියයිමිහින්තලාවයි – අඹරුක් සෙවණයිපොසොන් උදාවයි – පුන්සඳ එළියයි අනුබුදුහිමි බුදු ධර්මය රැගෙන වැඩිය දිනතිස්ස කුමරු මුව දඩයමෙ යෙදුනේ මේ දිනපාපෙන් වළකා කුමරුන් සීලෙ…

දහම් කමල | Daham Kamala by Sangeeth Wickramasinghe

තෛලෝකාග්‍ර වූ සම්මා සම්බුදු පියාණෝ..සියලු සත වෙත මෙත් කරුණා පා..ශාන්ත මෝක්ෂ මඟ පහදා දී..අද වැනි පුන් පෝදාක නැවත නොමියෙන් සේ..අප බුදු පියාණෝ..පිරිනිවන් පෑ සේක.. මල්ලව රජුගේ මල් උයනේ පිපිමල් හැම…

රාග ද්වේශ | Raaga Dwesha by SANUKA & Sangeeth Wickramasinghe

රාග ද්වේශ මෝහේතෘෂ්ණාවේ පැටලි මිනිසාපෙරකම් විඳින්නේ ලෝකේසංසාර සයුරෙ ගිලිලා රාග ද්වේශ මෝහේතෘෂ්ණාවේ පැටලි මිනිසාපෙරකම් විඳින්නේ ලෝකේසංසාර සයුරෙ ගිලිලා දහමේ හැටි දන්නෙ නැද්දසිතුවා එය වැරදි නේදදහමේ හැටි දන්නෙ නැද්දසිතුවා එය වැරදි…

පරම ශාන්ත | Parama Shantha by SANUKA

පරම ශාන්ත මෙත් කරුණාආකර වූ මා හිමිසකල ලෝක සත සසරෙන්ගොඩලන්නට ගුරු වුණි පරම ශාන්ත මෙත් කරුණාආකර වූ මා හිමිසකල ලෝක සත සසරෙන්ගොඩලන්නට ගුරු වුණි ඔබ නිසාම වූ තෙමඟුල්අද වැනි පුන්…

අජපාල රුක්මුල | Ajapaala Rukmula by SANUKA

අජපාල රුක්මුල අප බෝසතුන්අජපාල රුක්මුල අප බෝසතුන්වැඩ සිටිනා සඳ ධ්‍යානෙ වඩාවැඩ සිටිනා සඳ ධ්‍යානෙ වඩාආ…. ආ…. දේවි සුජතා පිදු ඒ කිරිපිඬු රැගෙනාරුක් මූලෙන් නැගි අප මහ බෝසත්ගංතෙර වෙත පා නැගුවාආ….…

අනිසය | Anisaya by SANUKA

අනිසය මෙනෙහි කළා බෝසත්සසරෙහි දුක දැනිලාගිහිගෙයි දුක පෙනුනා නිමාක් නැතිආශා ඉන් මැකුනා අනිසය මෙනෙහි කළා බෝසත්සසරෙහි දුක දැනිලාගිහිගෙයි දුක පෙනුනා නිමාක් නැතිආශා ඉන් මැකුනා මරඟනො නිදනා සැටි පෙනුනාරාග චේතනා ඉන්…

මායා දේවිය | Maya Deviya by Sanuka x Windy

කුමුදු ලලනො පිබිදි නටනසඳුගෙ රශ්මියෙන් තෙමීවෙසඟ පෝය දිනය මේයසිරිය පැතිරි දස දෙසේ කුමුදු ලලනො පිබිදි නටනසඳුගෙ රශ්මියෙන් තෙමීවෙසඟ පෝය දිනය මේයසිරිය පැතිරි දස දෙසේ මායා දේවිය මව්පියො දැකුමටසපිරිවරා යන අතරමඟේලුම්බිණි…

තිලොවට තිලකවු | Thilowata Thilakawu by SANUKA

බුද්ධං සරණං ගච්චාමිධම්මං සරණං ගච්චාමිසංඝං සරණං ගච්චාමිතිසරණ සරණං ගච්චාමි තිලොවට තිලකවූ අසමාන සමවූසැමදේ දත් මහ වියතාණෝමෙත් කරුණා මුදිතා ආකරයකිලෝක සිවංකර හිමිපාණෝ පාරමිතා දම් සපුරා ගනිමිනකෙලෙස් නසා බුදු බව ලද්දේමොහඳුර දුරුකර…