අනිසය | Anisaya by SANUKA

අනිසය මෙනෙහි කළා බෝසත්
සසරෙහි දුක දැනිලා
ගිහිගෙයි දුක පෙනුනා නිමාක් නැති
ආශා ඉන් මැකුනා

අනිසය මෙනෙහි කළා බෝසත්
සසරෙහි දුක දැනිලා
ගිහිගෙයි දුක පෙනුනා නිමාක් නැති
ආශා ඉන් මැකුනා

මරඟනො නිදනා සැටි පෙනුනා
රාග චේතනා ඉන් නැසුනා

මරඟනො නිදනා සැටි පෙනුනා
රාග චේතනා ඉන් නැසුනා

අනිසය මෙනෙහි කළා බෝසත්
සසරෙහි දුක දැනිලා
ගිහිගෙයි දුක පෙනුනා නිමාක් නැති
ආශා ඉන් මැකුනා

අනිසය මෙනෙහි කළා බෝසත්
සසරෙහි දුක දැනිලා
ගිහිගෙයි දුක පෙනුනා නිමාක් නැති
ආශා ඉන් මැකුනා

ගිහිගෙය හැර යන සිත් මැවුනා
දේවිය වෙත තම පා නැගුනා
සුරතල් පුතු තුරුලේහි හොවා
නිදනා සැටි දොර කවුළුවෙන් බලා

චන්න ඇමති සහ අසු කැඳවා
මහ රෑ ගිහිගෙන් නික්ම ගියා

චන්න ඇමති සහ අසු කැඳවා
මහ රෑ ගිහිගෙන් නික්ම ගියා

Leave a Reply