සරත් සඳේ | Sarath Sande by Bachi Susan & Charith Abyesinghe [2009]
සරත් සඳේ රැයට මුදු සුවඳ දරා ගන්නහිතවත් පෙම් කතාවක් සුලඟට මුමුනන්නවරා මලින් මලට මල් වියන් තනා ගන්නපෙම්වත් භාවනාවක් මට කියලා දෙන්න හැඟුම් විහඟුන් තුරුල් වෙතීසිතුම් සියොතුන් ඉගිල්ලේවීඔබේ දෙනුවන් මා හා…