තිබුන දේවල් | Thibuna Dewal by Sandeep Jayalath [2026]
A touching and emotional 2026 melodic pop ballad by Sandeep Jayalath exploring nostalgia and lost love. Song Lyrics නෙතු පියා බලා හිඳිනකෙටි නිමේෂයක පවා නුබේ දෙඇස් ලගවගේමට දැනෙනවා ආදරෙන් එදා…
The biggest collection of Sinhala song lyrics.
A touching and emotional 2026 melodic pop ballad by Sandeep Jayalath exploring nostalgia and lost love. Song Lyrics නෙතු පියා බලා හිඳිනකෙටි නිමේෂයක පවා නුබේ දෙඇස් ලගවගේමට දැනෙනවා ආදරෙන් එදා…
සිතිවිලි නිම් නැති කළඹවනාසුසිනිදු හුස්මක පහස දෙනාහසගන ඇසි පිය ගසන පමානෙතු තිර පැටලෙන ලගට වෙලා ආයෙත් ආයේ දෑසින් දෑසේසිහින සරා සදතාලෙන් තාලේ හීයෙන් හීයේසලිත කලා ගත….// ලග දැවටෙන තැවරෙනඋමතු නුවන්…
රූ තෝරනා නෙතේ ඈදිලාඋන්මාද නිල් තාරුකාඒ යෝජනා හිතේ පෑහිලානොකී ආදරේ පීදිලාමන්දාර සුවඳේ හමා ආසංසාර සිහිනේ ඔයා නුරාවී දෑස ගස්සාසිනාවී හීන වැස්සාමලුත් බැලුවාද මන්දාඉබේ හැරිලා නුරාවී දෑස ගස්සාසිනාවී හීන වැස්සාමටත් බැලුනාද…
හාදුවක් මම පා කරන්නදසීත රෑ පින්නේආදරෙන් නුඹබාර ගන්නට ආසනම් නින්දේ හාදුවක් මම පා කරන්නදසීත රෑ පින්නේආදරෙන් නුඹබාර ගන්නට ආසනම් නින්දේ භාවනාවක් සේම නරබන්ඔබගේ දෙනුවන් කෙරේඉන්න හැකි නම් වාසනාවක්දිවිය ඇති කල්…
සද කෙමි වැගිරෙන රෑ පුරාදැනුනා පපු සූරන කාරනාපියවෙන නෙතු පිය රූරනාසිහිනයේසැරිසරා ජීවිතේ චාරිකාවීමානේපාවෙවී පාවෙලා හිත ආදර හැගුමකසුව සොයනාසැරිසරනෙමි පෙම සොයලානව සිහිනෙක සිත බැදි රුව මැවෙනාහද සනසන රුව කොතැනාඅදුරු දින ගෙනකාලේ…
ප්‍රශ්න නෑ තවත් ඔබෙන් විමසන්නදැන් සතුටින් යන්නහුස්ම කෑ ගසයි හදේ නවතින්නකාටත් නොපෙනෙන්නමතක තියාගන්නමම නැති දිනක හිනාවෙන්නමින් මතු ඉපදෙන්නමගෙ විතරක් වෙන්න සත්තමයි මැරුණත් මගෙ පපුවතුල තිබූ ප්‍රේමය ඔබ සතුවතියේවි නොවෙනස්වලෝකයක් නෑ…
එක දවසක අපි නූපූරුදූ සුවඳකහිත හෙමිහිට බැඳුනා අප හමුවුණු හිනැහුණු මතකයසසර පුරුදු හැගුනාජන්මෙන් ජන්මේඔබට හද පිදුවාමේ භවයෙදි හමුවන පැතුමන්සිහිනෙකැයි සිතුනාහෝ හෝ හෝ හෝහෝ හෝ හෝ හෝ තුන් හිතක සීතලේ ගුලි…
ගමන මන ලෝලීනුඹද සුර නාරීඅනඟ දුනු හී දෙන්නා බඹර සර නෑසූතඹර මල මේ දෝකුමර සිත පීදෙන්නා සඳසේ කැල්මැති – දිලිසේ තොල්පෙතිදැහැනේ බින්ද පා සළඹ මිදුනේ කොහේළමැදේ නිම්නෙහී – සැතපේ නෙත්…
Emotional Sinhala duet about devotion and lifelong love. Song Lyrics සිඹිනා හැම සුසුමේඔබ හැංගී ඉන්නවාගැඹුරේ මගෙ පපුවේඔබ හුස්මත් ගන්නවාමතුදා සංසාරේහැමදා ඔබ මාගේවෙන්වී නොයාලංවී සදාඉන්නම් කියා දිවුරමී මගෙමයි ඔබගේ ආදරේපණ තියෙනා…
මාරුතයක ඔබ පැටලී ආවද මේ වාරේ සංසාරේ අල්ලාගෙන යන්නට අත මාගේ මාරුතයක ඔබ පැටලී ආවද මේ වාරේ සංසාරේ අල්ලාගෙන යන්නට අත මාගේ… ඔබ කොයි කාලේ කාටවත් බෑ දෙන්නට මොහොතකටවත් ඔබ…