සිතිවිලි නිම්නැති | Sithivili Nim Nathi by Sandeep Jayalath [2023]

Sinhala song lyrics with music notes illustration

සිතිවිලි නිම් නැති කළඹවනා
සුසිනිදු හුස්මක පහස දෙනා
හසගන ඇසි පිය ගසන පමා
නෙතු තිර පැටලෙන ලගට වෙලා

ආයෙත් ආයේ දෑසින් දෑසේ
සිහින සරා සද
තාලෙන් තාලේ හීයෙන් හීයේ
සලිත කලා ගත….//

ලග දැවටෙන තැවරෙන
උමතු නුවන් විල
සියොලග නැලැවිලි
සුසුම් සලා..

බැදි දෙවගන හිත පිරි
රෝස යහන් සිරි
හදවත හසුරන
සිහින මවා

සොයා සොයා
මගනොහැරම
රටා මවා
සිනා සුසුම් පොද

ආයෙත් ආයේ දෑසින් දෑසේ
සිහින සරා සද
තාලෙන් තාලේ හීයෙන් හීයේ
සලිත කලා ගත….//

written by Kusala Vidanapathirana

husma oya sandeep jayalath,sandeep jayalath new music video,#nurawee #sandeepjayalath #nuraweeremix,nurawee dasa gassa,husma oya download,magei obagei (husma oya 2),mage husmath oya wela,husma oya,husma oya mp3 download,nurawee dj,husma oya song download,husma oya music download,sinhala songs,nurawee remix,nurawee cover,husma oya song lyrics,husma oya song,sirawee,nurawee,husma oya remix,husma oya alvin version,husma oya song mix visual

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply