Pradeep Rangana

මා තනිවී උන්නා දෙන් | Ma Thaniwi Unna Den by Pradeep Rangana

රුහිරේ ඇදි නාමේ ඔබෙ නාමෙන් ඇදුනාදෝජීවේ බැදි තාලේ ඔබෙ තාලෙන් ගැයුනාදෝතුහිනේ පිණි මැද්දේ අපි ගොළු වී උන්නාදෝක්ෂිතිජේ මැවු තනුවේ පද විසිරී මුසුවීදෝවිසිරූ තැන් මුසුවේදෝ මුසු වූ තැන් යලි ඒදෝ හිතනා…

මල් වරුසාවේ | Mal Warusawe by Pradeep Rangana

මල් වරුසාවේ අපි තෙමුනා සීතල හැඟුම් වුනාදිව්‍ය විමානේ දොර ඇරුණාආදර තෙපුල් අසා මල් වරුසාවේ අපි තෙමුනා සීතල හැඟුම් වුනාදිව්‍ය විමානේ දොර ඇරුණාආදර තෙපුල් අසා ලා හිරු එළියේ පන්සිළු ගී ඇසුනාමානස…

සිහින පායේ | Sihina Paye by Pradeep Rangana

සිහින පායේ මනමාලි මගේඑන්න ආයේ මේ රාත්‍රි යාමේස්වප්න කිඳුරංගනාදිනිඳු පායා නැගෙනා තුරාමා දෑසේ සැතපී ඔය ඉන්නවා ව්‍යාංගනා හිමකු අරනේ සීත යාමේ ලංවෙලා දෙන්නාඈත අහසේ තාරුකා මල් ගනිමු අපි දෙන්නාඔබ මගේ…

දිග්විජය පතුරන්න | Digvijaya Pathuranna by Pradeep Rangana

දිග්විජය පතුරන්නටා නොතබම් මෙමා දේශය මාදිග්විජය පතුරන්නටා නොතබම් මෙමා දේශය මාරණ බලය අත ඇතිතුරා අසිපතෙහි මුව අත බලාරණ බලය අත ඇතිතුරා අසිපතෙහි මුව අත බලාඉදිරියටා අභිමාන දේශයේ අනුහසින්අභිමාන දේශයේ උරුමකාරයා…

පාන වගේ පේන හීනේ | Paana Wage Pena Heene by Pradeep Rangana

පාන වගේ පේන හීනේපාට පබළු මාල බැන්දේමාල ගිරවි පාර පෙන්නේහීන මාවතේ සරා සඳකි දෑස අස්සේකෝඩුකාර රෑන මැද්දේපියාසලා හීන වැස්සේඅපේ ආදරේ ඝන නිල් වලා අස්සේ හැංගිලාකවිකාර තරුකා ඇස් මත් වෙලාදේදුන්න සේ…

ප්‍රේම දඩයම | Prema Dadayama by Pradeep Rangana

උඩු සුළඟේ බිම් පතුලේ කැළතෙන්නේඋඩු සුළඟේ බිම් පතුලේ කැළඹෙන්නේසිත ගිනිගත්ත සිතුවිල්ල පුපුරාසිත අන්ධයි නෙත් කුරිරුයි පිරි මායා බන්ධනේසන්සුන් නෑ ඔබ චන්චල සිතින් පෙම් පූජාසනේ නෑ ඔබේආදරේ මල් වැල් තබාඅැයි පලිගන්නේ…

ඔබෙ නමට පුදමී සදා | Obe Namata Pudami Sada by Pradeep Rangana

ඔය ඇස් දිහා පෙම යාවෙලාගෙතු කාරණා හද දිවුරුවාසිත තෝරනා ඔබෙ පෙම් සිනාලැබෙනා තුරා මා යදිනවාහැඟුමන් පායලා සිතුමන් වෑහිලාඑනමුත් නොහැඟෙදෝ ආදරේඉතිරෙන ආදරේ ඔය හද තුල තියාමට සිත දෙයිදෝ පැතු කුමරියේ මාගේ…

ආඩම්බරකාරී | Adambarakari by Pradeep Rangana

නෙතු ළඟ දඟ කරනා ආඩම්බරකාරීඉඟ සුඟ ගස්සන ආඩම්බරකම මට සීදේවිකෙදිනක හෝ නුඹ මගේ ළඟ නවතීවීසිත මගේ ඉල්ලාවිමගේ සුදු ආඩම්බරකාරී නිල්මිණි දෑසේ කුළුදුල් පෙම දැකලාසිත රහසේ බැඳුනාඔය වත කමලේ සඳ සේරුව…

මහ වැස්ස | Maha Wassa by Pradeep Rangana

මහ වැස්ස වැටුනත් නෑ සීත දෙන්නේනාඩා නිදා ගන්න නංගීමහ වැස්ස වැටුනත් නෑ සීත දෙන්නේනාඩා නිදා ගන්න දෝණිදිව රෑ මුළුල්ලේ තුරුලේම උන්නත්මදිවී දො මාගේ සෙනෙහේහද ගින්න උහුලන්න බෑනේකවදාද ඔබ එන්නෙ අම්මේ…

ඔබගෙන් තරම් | Obagen Tharam by Pradeep Rangana

ආදරෙ ඔබෙන් දැනුනු තරම්දැනි දැනී හිතම වෙලූ තරම්ආදරෙ ඔබෙන් දැනුනු තරම්දැනි දැනී හිතම වෙලූ තරම්ජීවිතේ සතුට මේ තරම්නැහැ දැනුනේ මේ ලෝකේමට ලැබුනු ඔබගෙන් තරම් ඔබ මැවූ පද පෙලින්මා හදේ ගීතයක්…