Somathilaka Jayamaha

දස බිම්බර | Dasa Bimbara by Somathilaka Jayamaha

දස බිම්බර මාර සෙනගතණ්හා රති රගා සමගපළවා හල වීතරාගි බුදුන් වඩිනවාහද වෙත බුදුන් වඩිනවා දස බිම්බර මාර සෙනගතණ්හා රති රගා සමගපළවා හල වීතරාගි බුදුන් වඩිනවාහද වෙත බුදුන් වඩිනවා සංසාරේ තෙර…

ආදරයේ උණුසුම | Adaraye Unusuma Laga by Somathilaka Jayamaha

ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නෙ නෑදුක් කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නෑජීවිතයේ හැමදාමත් සැප රැඳෙන්නෙ නෑසිනහවෙවී සිනහවෙවී කල් ගෙවන්න බෑ ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නෙ නෑදුක් කරදර නැති දවසට දුර…

සැදෑ අඳුර | Sanda Andura by Somathilaka Jayamaha

සැදෑ අඳුර ලොව ගලන වෙලාවට කවුළු පියන්පත් වැසෙන වෙලාවට දහසක් දොම්නස් සිහින පවුරු මැද තනිවුන ඔබෙ සුසුමන් සෙමින් විත් මගෙ සවනත පාරයි සැදෑ අඳුර ලොව ගලන වෙලාවට කවුළු පියන්පත් වැසෙන…