මගේ පුංචි දුවේ | Mage Punchi Duwe by Rookantha & Windy
සුළං රොදක එතී ආව මගේ පුංචි දුවේඔබ ගෙනෙන්න අපි ගිය දුර තාම දුරයි දුවේගිලන්හලම දෙවනත් කර කෑමොරදුන් දුවේඅපි දැක්කේ හීනයක්ද මගේ පුංචි දුවේ අම්මා තාත්තාගේ තුරුලේ හැදුනේ වැඩුනේ මංඅක්කා එක්ක…
The biggest collection of Sinhala song lyrics.
සුළං රොදක එතී ආව මගේ පුංචි දුවේඔබ ගෙනෙන්න අපි ගිය දුර තාම දුරයි දුවේගිලන්හලම දෙවනත් කර කෑමොරදුන් දුවේඅපි දැක්කේ හීනයක්ද මගේ පුංචි දුවේ අම්මා තාත්තාගේ තුරුලේ හැදුනේ වැඩුනේ මංඅක්කා එක්ක…
නුඹයි මමයි හමුවෙන්නෑ ආයේඉරයි හඳයි හමුවෙන්නෑ වාගේවෙන මල්වලින් රොන් බී හොරෙන්මෙහෙ එන්නෙපා පියඹලානුඹයි මමයි හමුවෙන්නෑ ආයේඉරයි හඳයි හමුවෙන්නෑ වාගේ දුටු මුල් දිනේදී පෑ චාටු වදනින්ඔබ මා පෙමින් යාවුණාමිතුරන් කියූ දේ…
ஐயோ சாமி நீ எனக்கு வேணாம்பொய் பொய்யா சொல்லிஏமாத்தினது போதும்..மனச்சாட்சியைநீ விலைபேசினாய்அட நீசொல்லு நீ மனுசனா?ஐயோ சாமி நீ எனக்கு வேணாம்பொய் பொய்யா சொல்லிஏமாத்தினது போதும்.. உனைப்போன்ற ஆணைநான் நம்பி வந்தேன்உயிர்கொன்று நீ ஓடினாயே..எனைப்போன்ற பெண்ணை ஏமாற்றிவிட்டுதினம் நூறு பொய்கூறுறாயேன்? ஐயோ…
වීදුරු මල් කකුලෙන් තලන්නෙපාආල වදන් බේගල් කරන්නෙපාසුපෙම් හැඟුම් හංගා බලන්නෙපාමා දිහාමිණිමුතු රන් ගෙල පළඳනා එපාමන්දිරයන්, ලොකු මාළිගා එපානුඹ නැති නම්, වෙන කවුරුවත් එපාමට එපා නුඹයි මාගේමුළු ජීවිතේම හීන පෙම් පුරාණේතැනු…
සැප නින්දේ මායා බිසව්සැතපෙන කල මල් යහනේසුදට සුදේ ඇත් පැටවෙකුනෙලුම් මලක් සොඬින් දරන්තුන් රවුමක් පැදකුණු කොටදකුණු පසින් කුසතුළ වන් දුටු සීනේ මේය කියාපැවසූ රජුහට පසුදිනදුටු සීනේ මේය කියාපැවසූ රජුහට පසුදිනබමුණන්…
දවසම බලං උන්නේ මං ඔයා එනකංනොදැනිම හවස් වෙලා දැං, මේම ඉතිංඉවසන්න මීට වඩා නං බෑ තවත්අද රෑ එළි වෙනකං කෝම ඉඳිම් තෙමි තෙමි හිම වරුසාවේමධුපැන් මුසුවූ ඒඔබ මා බැඳි ප්‍රේමේ…
දැල්වු පහන් දැල්වී තිබේවාසුන් වු පැතුම්.. දළු ලා වැඩේවාළං වූ ලවන් හමු වී තිබේවාවෙන් වූ නුවන් කඳුලින් මිදේවා විරහී හදින් ගලන දුක් වේදනාවන්සිහිලැල් පවන් රැල්ලකින් සංසිඳේවානොබිදී නිර්මල ප්‍රාර්ථනාවන්පෙම්වත් ලොවක් අරුණු…
Melodic and soaring romantic pop ballad celebrating the radiance of eternal love. Song Lyrics දිස්නේ දෙන්නම්වී සිතේ රන් මාලේසෝ සුසුම් මැකිලායන්න පෙර කාලේ මල් වවා දෙන්නම්සිතුම් විල පීදේඉන්නකං ඉන්නම්සෙවනැල්ල වාගේ…
තරු එළියේ ඔබ හා මා ගිය දිනයේ සිත මා සුසුම් හැඟුම් මැකුණා සේ රජ දහනේ රජ කුමරිය වූ දිනයේ පැතුවේ ඔබේ ලොවයි මතු දිවියේ සීතල පින්නට මගෙ හිස තෙමුනා ඈතින්…
සද ලේඛා සද ගිරි හිසින් ලැගුම් ගනී මගේ ලෝකේ රූ චායා සෙවනැලි දිදා පෙමිනි ලගින් හිදී මාගේ දිනෙක කීවා මා දකින සිහිනේ එම සද කීවා මනෝ රම්‍ය ගීතේ අපි දෙන්නා…