Enza

මක් කොරන්නදෝ | Makk Korannado by Chinthy, Costa ft. Enza

මක් කොරන්නදෝ..? මම මල් ගැහුවත් බන්I go crazy as fuck like I used to…/// වස් දොස් යයි කොස් කන කලක්වැහුනොත් ඇරෙනව හොද වද්දපු දොරක්ගස් ගල් වල් පල් දොඩවන මී හරක්තව…

නිර්වාණේ | Nirvane by Chey 9 ft. Enza [2022]

තාමත් හොයනවා ලැබුනේ නැති නිර්වාණේ නන්නාදුනන මාවතේ මංපස්සේ මං දන්නේ අතරමං වෙලා නිර්නාමික මාවතේ දැන්මගේ හදවත කැඩිලා, තැලිලා, පෙළිලා අනන්ත දේවල් වෙලාම දැන්අන්තිමේ මට මම විතරයි කවුද අපිට මොනාද කරේ…