Zany Inzane

මදිරා | Madira by Zany Inzane ft. Shushii [2025]

Sensual afro-trap collaboration exploring intoxicated romance and unspoken desires. Song Lyrics නොකී දේ රහාසින් වචන වෙයි මදිරානොඇයන් රැදි මන් ගවින් රැයක් තව නොනිදා නොකී දේ රහාසින් වචන වෙයි මදිරානොඇයන් රැදි…

අනාත්ම | Anaathma by Zany Inzane [2026]

Visionary drill track exploring Buddhist philosophy and spiritual awakening. Song Lyrics අතීතෙ සිද්ද වෙන්නෙ දැන්එදා මං අතින් ලියවුනුපිරෙව්වා නොපිරුනු තැන්ඒ කාලෙ අතපසු වුනු බලද්දි අවසිහියෙන්මගහැරුණු සලකුණුමං ආව පාරේ සියලු අන්තරාය…

මනස්ගාත | Manasgatha by Zany Inzane [2026]

Deeply philosophical drill track exploring existential illusions and mental landscapes. Song Lyrics මනස්ගාත ෆැන්ටසි සටන් පාඨ365 න් ස්වල්පයි සිහියෙන්හිටි දවස් ගානදූරං ගමං ඒක චරියං නිශ්චිත නෑ කොහෙවත් වාසස්ථානගහලා දවස් 5…

ටොලමි | Tolami by Zany Inzane [2026]

Fierce drill track asserting artistic dominance and territorial maps. Song Lyrics වගෙ ටොලමිමම හැදුවා මගෙම සිතියම්නම් කළා පෑනකින් ගිනියම් හදවත කිවුවා උබ නිවියන්ආත්මෙට ගිලියන්හදපන් විනයක් එනකන් දිනයක් එක වෙනදේ බලන්…

Chain by Zany Inzane [2026]

Minimalist existential anthem exploring natural harmony and internal liberation. Song Lyrics කාලෝ වයන්තේ…කාලෝ වයන්තේ…කාලෝ වයන්තේ… සොබාදහමේ තනුව විතරයිමං දැන් ගයන්නේ මාවයි හොයන්නේමාවයි හොයන්නේ ඇතුලෙන් කියන දේමයිඇස් ඉස්සරහත් මවන්නේ උඹගේ හිතමයි…

ඇලි | Aly by Zany Inzane [2026]

Dark psychological exploration of mental turmoil and existential isolation. Song Lyrics නිතර හමුවෙයි විඥ්ඥාණ Kamikazeමැරෙයි මරාගෙන වෙනුවෙන් තව කාසි අක්‍රීයයි හදවත් නමුත් උන් ප්‍රාණවාචිමරිසි මීටරෙන් නොනැසි ඉන්නෙ යහතීන් විශාදෙ මා…

ගොලම් | Gollum by Zany Inzane [2026]

පිරිමි නෙවෙයි උබලා ගෑනුගෑනුන්ගෙන් කන්නෙකොහොමත් කොන්ද පනත් නෑලු අවසන වශයෙන්කු*ඩා කුඩු අත්හැරලත් නෑලුමොන කැටයම් දැම්මත් මටනංreal වෙන්නෙ නෑමූ waddup G! ay කාටත්පොදුයි නීති වගන්තීඋබට කියල විශේෂ නෑමං එකයි කාටත් බෙදද්දිසල්ලි…