Nuwandika Senarathne

මහමෙර සේ | Mahamere Se by Supun Perera ft. Nuwandika

මහ මෙර සේඔබ සිටියාදෑසින් දිනූ කදුලැල් සගවා හද අරනේදුර ඉවුරේස්නේහේ නොනිමිසුපහන් දල්වා ඔබට නොදැනී දැනී ඉන්නම්නිම්තෙරේ මේ තීර්තයේ විරහ මාරුතේමහමේගයේඔබ මාසිතේ දෙව්ලිය උනාසුවද ස්නේහයේජීවිතේ ඔබෙන් රෑදිවාහමනවා වියරු යාමයේමගේ ආත්මයේඔබ යන්නෙදෝසුසුමන්…

සඳට දුක | Sandata Duka Hithila by Nuwandhika Senarathne & Isuru

Melancholic contemporary duet exploring the persistence of hope amidst unrequited love. Song Lyrics Verse 1 සඳට දුක හිතිලා අහසින් බිම වැටිලා…// සංසාර හුරුකමින් හිත අවදියෙන් නුඹ තාම මං නමින් ඇයි…

මුතු මුතු නාදේ | Muthu Muthu Naade by Nuwandhika Senarathne

මුතු මුතු නාදේ ආසිරි දේකැකුලකි හීනේ ආසිරි වේ මුතු මුතු නාදේ ආසිරි දේකැකුලකි හීනේ ආසිරි වේ මුතු ඉහිරූ මාල පොටට හීන සලුව පලදාඈ පබලු මලයි ඈ මියුරු වතයිසද පරදා තාල…

ආදරෙයිද මන්දා | Adareida Manda by Falan ft. Nuwandika Senarathne

ආදරෙයි ද මන්දාදැනෙනවද ඔබට මාව ඉතින් ජීවිතේ ඔබ තරම්කිසි කෙනෙක් නෑ හිතට දැනුනේ නම්රත්තරනේ ඔබද මේවසන්තේ මට දුරයි ඔබේ මිස ඔහු මාගේ නම් නොවමාගේ මිස ඔහු ඔබේම නම් නොවවසන්තේ දුරයිඅපි…

හීනෙක පායා | Heeneka Paya by Amal Perera ft. Nuwandika Senarathne

හීනෙක පායා නුඹේ රුව මැව්වා ආදරෙනුඹ වාගෙමයි හදවත කීවා ආදරෙන් හීනෙක පාය ආ රුව නුඹදෝ ආදරෙන්මනමාලයි හදවත කීවා ආදරෙන් පියඹා සිතු සේ නුඹගේ සිහිනේදැවටී ඉන්නම් නුඹගේ තුරුලේපියඹා සිතු සේ නුඹගේ…

මලෙන් උපන් | Malen Upan Samanali by Raween Kanishka & Nuwandika

මලෙන් උපන් සමනළීරෝස කැලෙන් හමුවුනීහිතේ රිදුන තැන් බලාහෙමින් ඉඹින්නම් මලෙන් උපන් සමනළීරෝස කැලෙන් හමුවුනීහිතේ රිදුන තැන් බලාහෙමින් ඉඹින්නම් හිනා වෙන්න…ලගින් ඉන්නමා ගාවම තටු සලන්නහිත හදන්න… ලගට එන්නමලෙන් උපන් සමනලී මුලා…

සිහිනයක් මැව්නා | Sihinayak Mawuna by Nuwandika Senarathne

සිහිනයක් මැව්නාකාලයක් ගෙව්නාදෑස් යුග තෙමුනාආදරේ දැනුනා පින්නේ පිනි සුළගේනිල්ලේ නිල් නෙතගේරංචු වෙන සුසුමේදැනුනු පෙම් හැඟුමේ මා සොයන ආදරය කොහෙදෝ තියෙන්නේමා පතන ජීවිතේ කවදදෝ ලැබෙන්නේ යහන මත වැතිරී මවන පෙම් සිහිනේදැනෙන…

ඔබට ළං වී | Obata Lanvee by Raween Kanishka & Nuwandika

ඔබට ළං වී ලඟින් ඉන්නටහීන දැක්කට මංහිතින් වෙන්වී දුරක යන්නටකාරණා ඇත දැන් මටම වෙන් කළ හදවතේ ඉඩතව කෙනෙක් වෙනුවෙන්දෙන්නෙ කොහොමද මේවා බල බලඉන්නෙ කොහොමද මං ආදරේ මල් පියලි අතුරාහදවතේ මළුවේමගේ…