Kamaj

සංගීතා | Sangeetha by KAMAJ [2022]

ලෝකෙ පුරා මම හෙව්ව සුදා හම්බෙලා නෑ මට තාමත්ආලෙ කරන්නට කාලෙ හොඳා යමුකෝ අපි මන්නාරම්කෝල සිනාවට මෝඩවෙලා හිත නෑ මගෙ සම්මාදම්බෝල කතාවට ලෝබ නිසා ගයමුද අපි මල්වාරම් සංගීතා ඔබෙ ඉන්ග…

ලංගම | Langama by Kamaj [2022]

(යා යා රස්ථාෆාරී හේ) රතු පස්වල පස්යට කොල්ලෙක්හංදියේ මල සිරුරු පිලිස්සෙන්නේභීෂණේණය බර නිසා චීනය රජ වේබුදු බණ දෙස නා මිස දෙටුවෙක් නේඅපි රැවටුනේ ලංගම රථේ ගමනක් වගේමේ තීරණේ පපුවට දැනේපුෂ්කොල…

තණමල්විල කොල්ලෙක් | Thanamalvila Kollek by Kamaj [2021]

මලේ හේන් කොටනා මලේඅපේ ගමේ සුවඳ තාමත් දැනේමලේ හේ තණමල්විල මලේඋඹේ ඇගේ ගමේ සුවඳත් දැනේ අතමිට සරු නෑනේ තාමහිත කීරි ගැහේ ඔබ ගාවපහල වෙලේ ගොන් හරක් රෑනේගඳ දැනේ උඹේ අයියා…

මනමාලී | Manamali by Kamaj [2022]

තොරන් බඳින්නට, රබන් ගසන්නටකැලේ රිලව් රැල, පසුපසින් දුවන්නටගමේ පුරන් කෙත අස්වද්දන්නටඋඹේ ඉඩම් ටික මගේ නමින් ලියන්නට මනමාලී මගේ කැන්දන් යමී ආදරෙන්..කරකාරේ බැඳන් බරබාගේ හිමින් පාගමින් මනමාලී මගේ කැන්දන් යමී ආදරෙන්..කරකාරේ…

වං හුං | Wang Hung by Kamaj [2015]

වං හුං නෑ ජීවිතේහුං හුං ගා ආදරේසංසුන් නෑ ප්‍රේමියේළං ළං වී අපි අතරේ දැන් ඇත්තේඅඩි දෙකයිඒ දුර යන්න මට නම්හරි බයයිමට යන්නට ඇත්තේතව පැයයිමට කලින් මට හිතෙයිඔබ සිල් කඩයිඔබ සිල්…

දෙවිවරු | Devivaru by Kamaj [2020]

හීන පොදි බැඳ ජීවිතේ ගැනහාමතේ හිත ඉල්ලනාසැනසීම මට අංශුවක් වත්ලැබුනෙ නෑ අද වෙන තුරා රෝද හතරෙන් වඩින රිශිවරුපන්සලේ පලිලියෙ පුරාඉර්ධි බලයෙන් බැටරි පනදෙන්නඅපව රවටන අයියලා කය පිනවන දේවල්රස දනවන දේවල්අප…