සංගීතා | Sangeetha by KAMAJ [2022]

Sinhala song lyrics with music notes illustration

ලෝකෙ පුරා මම හෙව්ව සුදා හම්බෙලා නෑ මට තාමත්
ආලෙ කරන්නට කාලෙ හොඳා යමුකෝ අපි මන්නාරම්
කෝල සිනාවට මෝඩවෙලා හිත නෑ මගෙ සම්මාදම්
බෝල කතාවට ලෝබ නිසා ගයමුද අපි මල්වාරම්

සංගීතා ඔබෙ ඉන්ග සුන්ග ගැස්සෙන තාලෙට මං මත්වීලා
ලන්වීලා මගෙ උඩරට මැණිකෙට පට කුඩ දෙක දෙක දීලා

රෑට හොරෙන් උඹේ පෑල දොරෙන් මම නාවට නුඹ නාඩන්
සූදූ පොලෙන් දෙන සල්ලි අරන් හනිකට මන්ගච්චන්නම්
සීත දොලෙන් එන ජලේ අරන් ඔබෙ වරලස හෝදන්න්නම්
කාලෙ හොදයි මට ජෝඩු වෙයන් හනිකට මුදු පලදන්නම්

සංගීතා

රැප්
නදීකා ප්‍රවීණා සුනීත මලීනා නිකීතා බොනීතා සෙලීනා
මියා කලීෆා විනීතා ජනීතා ලලීතා විසිරිලා ගියා
සුවිනීත ගීතා සීත ප්රීතා අනීකා හිත කඩා ගියා
වීණා සෙරිනා ගම්බද ලියා දාලා මා මහමග ගියා

written by KAMAJ

kamaj songs, kamaj shoes, kamaj podcast, kamaj silva, kamaj silva net worth, kamaj silva dragon den

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply