Thiwanka Dilshan

මතක අමතකයිලු | Mathaka Amathakailu by Thiwanka Dilshan [2019]

A poignant 2019 Sinhala ballad by Thiwanka Dilshan exploring heartbreak. Song Lyrics මතක අමතකයිලුඈ හිතට එකගයිලු මාව දන්නෙ නෑලූදැකලා වාගෙ පුරුදුයිලු දන්නැති කමටලංවී රත්තරන් මම ඔබටපෙම්කලා ඉස්තරම් පව් කරලා වැඩක්නෑ…

මතක පාරනා | Mathaka Paarana by Thiwanka Dilshan & Dilki Uresha

A nostalgic and tender 2026 duet exploring the enduring pain and beauty of haunting memories. Song Lyrics හිත පුරා මගෙ වෙලාසිහිනයක හෝරා දිවුරලා පවසලාපාට සිතුවම් කලා සැරිසරා හුස්මක් වෙලාආයෙමත් ලංවෙලා…

මුකුලු කලා | Mukulu Kala by Thiwanka Dilshan

මායම් පානා ඇගේ මනා හිනාවේසායම් ගාලා දෙතොල් තෙමා නැඒ මද්දහනේ නිවී ගියා විඩාවේමේ වාගේ නම් කලින් වෙලා නැ ඈ මුකුලු කලා එකලාඑකලු කලා හිනාවේසලඹ සලා එ සලාගස්සලා ගියාවේ මේ හිත…

නේනා | Nena by Thiwanka Dilshan [2022]

ඒ නෙත්කලු රූ මනාහිත අල්ලවි කිති කවානහින් සතුට ඔය මල මට ලන් වෙද්දි දී නුරාමේ දැහනින්ම මත් වෙලාපා වෙන්නම් මන් හිත හිතාවිදිම් සුවද ඔබ දෙස එක එල්ලේම නෙත යොමා නේනා…

ලඟ ලඟටම | Langa Langatama by Thiwanka Dilshan Ft. Shan Putha

කෙල්ලේ මම හදේදුර ඇදේ ඔය දෑස සොයාහැන්දෑ කලුවරේ දිලිසුනේඒ ඔබේ සිනා ඉද මට නුඹේ පැටලුනේමේ හැගුම් සරාඑන්න ඉඩ තියේ මගේ හදේඔබේ නමින් ලියා ලඟ ලඟටම ඇවිත් ඔයාතියන්න හිත අවුස්සලාහිනැහෙන කොට…

සාරධා | Saradha by Thiwanka Dilshan [2020]

ආලෙන්ලැබුව ලතැවිල්ලෙන්කාටත් හොරා දුක් වින්දේමාගේහිතටත් රහසේ ආයෙත් වරක්ඔය තුරුලේආසයි ගුලිවෙන්න මුල්ලෙන්මාගේ අවසන් මොහොතේ ඔබ රහසේතරුවක් වාගේමට මේ පොළවේදුක විතරයි රත්තරනේ මං පරක්කු නෑසාරධාඔබ කරද්දී ආරාධනාඅපි කරාපු ආයාචනානම් වැරදුනා මං පරක්කු…