මුකුලු කලා | Mukulu Kala by Thiwanka Dilshan

Sinhala song lyrics with music notes illustration

මායම් පානා ඇගේ මනා හිනාවේ
සායම් ගාලා දෙතොල් තෙමා නැ
ඒ මද්දහනේ නිවී ගියා විඩාවේ
මේ වාගේ නම් කලින් වෙලා නැ

ඈ මුකුලු කලා එකලා
එකලු කලා හිනාවේ
සලඹ සලා එ සලා
ගස්සලා ගියාවේ

මේ හිත පෑරේ කතරේ මා තනි වුනානේ
නෑ නිදි නෑනේ තව බෑනේ ඒ ඔයාගේ

ඈ මුකුලු කලා එකලා
එකලු කලා හිනාවේ
සලඹ සලා එ සලා
ගස්සලා ගියාවේ

ලග ලග හිතම දැවටෙනා
හිත හිත ලගම නවතිනා
නිතරම වගෙම නුබගෙ
අගර දගර මෙමට සිහි වුනා

හෙමිහිට රැයම එලිවෙලා
පාටින් ලොවම හැඩ වෙලා
කෙල්ලේ මේ මගේ හෘදේ
ගත්තේ කොහොම කියන් පාදලා

හිතා මතා පෑවේ නෑ ඉබේමනේ ආවේ
හෘදේ පුරා පායා මා නගේ සුපෙම් ආලේ

ඈ මුකුලු කලා එකලා
එකලු කලා හිනාවේ
සලඹ සලා එ සලා
ගස්සලා ගියාවේ

මේ හිත පෑරේ කතරේ මා තනි වුනානේ
නෑ නිදි නෑනේ තව බෑනේ ඒ ඔයාගේ

ඈ මුකුලු කලා එකලා
එකලු කලා හිනාවේ
සලඹ සලා එ සලා
ගස්සලා ගියාවේ

(ඈ මුකුලු කලා මුකුලු කලා
මුකුලු කලා හිනාවේ
සලඹ සලා සලඹ සලා)

ඈ මුකුලු කලා එකලා
එකලු කලා හිනාවේ
සලඹ සලා එ සලා
ගස්සලා ගියාවේ

මේ හිත පෑරේ කතරේ මා තනි වුනානේ
නෑ නිදි නෑනේ තව බෑනේ ඒ ඔයාගේ

ඈ මුකුලු කලා මුකුලු කලා
මුකුලු කලා හිනාවේ
සලඹ සලා එ සලා
ගස්සලා ගියාවේ

written by Dimi3

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply