සාවි | Saavi by Dimi3 x Lil Hassi ft. Yasas Medagedara [2023]

Sinhala song lyrics with music notes illustration

මුවගින්‍ සිනාසේ සරාගී දෙනෙතින්‍ බලාවී girl i know you want me
සිහින විමානේ කුමාරි නිතඹ සලාවී
ඔබෙ රස්‍නෙන්‍ මත්‍ වී මා..

කරේ බඳින්‍නද රන්‍ මාලේ
මගේ කියන්‍නයි මං ආවෙ
Oh yeah oh yeah…
වරක්‍ කියන්‍නද මං ආයේ
අරන්‍ යන්‍න මේ සංසාරේ
Oh yeh,oh yeh,oh yeh,oh yeh..

මාල හතක් දාලා
නලල් ඉඹලා
තැල්ලක් බැදලා | එල්ලං
ඉතිං යං තුසිත්
දිව්ය ලෝකෙ වන්
සැපක් දෙන්නා මුදු දමලා |එලහ්

ඇද රෙද්ද රතු වෙන්න
සායම් කුකුල්
කෙල්ලෙ ඇද්ද
තව මෙන්න කන්නම් දොදොල් |මං
අල්ලගත්තෙ යන්න දෙන්න නෙමෙයි
මට දෙන්න ටොයියා වගෙ පැට්ටො දෙන්නෙක්

විසි කර මං මගෙ අතීතෙ
වයං මෙ සංගීතෙ
ඉන්නම් ලගින් සීතෙ
සීදේවි
මිදේවි ගින්නක් වු මා හර්දේ
දුම් බැදේවි ත්‍රයි ලෝක මා ගර්තේ

පලල් උකුල් හා වෙද්දි ඉගේ
රස තැන් එයයි හඩ මැවූ ඇගේ
සුසුම් දිගේ ලයේ ඇවිත් කනක් හපා
හීන් හඩින් දුන්නු හීන කොකේන් වගේ

කෙල්ලෙහ්

ගායක් ආයේ
මං වාගෙ
කොල්ලෙක්
ඉද්දි නම් ලොවෙත්
හැදෙන්නෙ නෑ

මායම් දාලා
අන්දාලා
වැරදුනොත්
පිරිත් පැන්දාලා
බේරන්න බෑ

පරක් තෙරක් නෑ හැගුම්බර කම්
මුසක් වෙච්ච කාලෙකින් දැනුනු
උඹෙ සොදුරු හදේ හැදුනු
මගේ මේ රූ මකන්න බෑ

ඕ ලංකරං ලංකරං ලංකරං ලංකරං කරෙන් මා එල්ලේවි ඈ
මංතරම් මංතරම් මංතරම් මං තරම් කරන්න ආදරෙ නෑ
රත්තරං රත්තරං රත්තරං රත්තරං තොරං රං බදින්නම් ඈහ්
උස්සලා බස්සලා කිස් කලා ආයෙ දාල යන්න බෑහ්

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply