Jaya Sri

ආලවන්ති | Alawanthi by Jaya Sri [2023]

ආලවන්තී මාමේ සබකෝල සැන්දෑවේසීතල හීන වර්ෂාවේසිහිල ගෙනේමට සැමදාමාද මිහිරාවීසවුදිය පුරන සඳයාමේනුඹෙ වත පිරුණු සඳ වාගේනෙතු දැහැනේමට සැමදා හිතා හිතා නුඹේ රටාමගේ හිතත් උමතුයි සොඳුරීපතා පතා පෙරුම් පුරානුඹේ දෑස නෑ අත්හැරුනේහිතා…

මම මන්කී හනුමන්තා | Mama Monkey Hanumantha by Jaya Sri

මම මන්කී හනුමන්තාවඳුරන්ගේ මහදැන මුත්තාදඬු මොණරේ නැගලාඅහසින් යන්නාහොයියා හොයියා හෝ මම මන්කී හනුමන්තානැට්ටෙන් වැඩකිඩ ගිණි දුන්නාදඬුමොණරේ නැගලාඅහසින් යන්නාහොයියා හොයියා හෝ චාල්ස් ඩාවින්කිව්වා බයිලාඔහෙලා අපෙන්පැවතෙනවා කියලාචෑ චෑ පට්ටම පල් බොරු ඔව්වාවන…

සරංගනා | Sarangana by Jaya Sri

සරංගනාසරංගනාඔබ මා අතරේ සරංගනාසරංගනාසරංගනාඔබ මා අතරේ සරංගනා මන්දහාසයෙන් මදහස පානාගිනි සුලගෙන් සිසිලස සොයනාසෙනෙහස විනිවිද දකිනාසෙනෙහස විනිවිද දකිනානොදකින හීනේ තවමත් සොයනා සරංගනාසරංගනාඔබ මා අතරේ සරංගනාසරංගනාසරංගනාඔබ මා අතරේ සරංගනා කනාමැදිරි එළි කලියුග…

ආදර ලොවේ | Adara Lowe by Jaya Sri

ආදර ලොවේ අප හමුවුනේකඳුලැල් සලා යලි වෙන්වුනේ සතුටින් වෙලී සුවඳදී ලගහිදීහැගුමන් අපේ වේදනා තොර නොවීසැකයෙන් එදා අපි කිව්කතාආදර ලොවේ අප හමුවුනේකඳුලැල් සලා යලි වෙන්වුනේ මාපිය කතා එරෙහිවූ විට එදාපැතුමන් අපේ…

සුන්දරියේ | Sundariye by Jaya Sri

සුන්දරියේ, ගෝමරියේ ….ඔබේ නෙතෙන් කතා කල හැට්මට මතක තියේ සුන්දරියේ, ගෝමරියේ ….ඔබේ නෙතෙන් කතා කල හැට්මට මතක තියේ සුන්දරියේ, බෝදිනියේ….මගේ සිතේ ඔබේ සේයා රූ තවම තිබේ …. වනේ පිපුන උඩවැඩියා…

ශීලා | Sheela by Jaya Sri

බැලු බැලු හැමතැනම සිහිනෙන් වගේසැඟවුණු සේයාවන් මදෙසේ ඇඳේසුළගේ පාවී, මගේ ගී යාවී,ඇසුනොත් එනවාදෝ සොදුරියේ මගේ මා හට සැරවීලා ” හෙයි… “කොහෙදෝ යන්නේ මෙසේසිත රිදවන්නෙපා හද බැඳි ආදරේ.තනිවීලා ” හෙයි… ”…

හදවත කීරි ගසයි | Hadawatha Keeri Gasai by Jaya Sri ft. Raini

A heartfelt love memory from the past. Song Lyrics හදවත කීරි ගසයි අද මාගේඅමතක නෑ මතකයි අද වාගේකාටත් රහසින් ඒ හදපානේදවසක් උන්නා අපි හන්තානේ හදවත කීරි ගසයි අද මාගේහිරිගඩු පිපුනා…

සුදු ඇඳුමින් | Sudu Andumin by Jaya Sri

සුදු ඇඳුමින් සැරි මුව හසරැල්ලේ අරලිය ගහ යට සුවිසුරු නිල්ලේ තනිවෙන විට මා සමගින් ඉඟිකර අදි මදි කරමින් තනිවෙමු සොදුරිය අපි සැනසිල්ලේ රන් තරු වටකර පායන සඳ ඇදි සෙවනැලි සිතුවම්…

පියමැන්නේ | Piyamanne by Jaya Sri

පියමැන්නේ ඇයිද එසේරිදවාලා ඔබ ම සිත මෙසේදුර ගව්වේ මා ඉන්නේමතකේ රැඳුණා ඒ සිතුවිල්ලේසෙවණැළි මාවතේ ඇඳි ඒ ජීවිතේරැළි මත සාගරේමතුවේවා සදා ඒ සිහිනේ සියුමැළි ඔබේ වත රැඳි ඒ දෙකොපුල කී කතාඇසේ…