Dhanith Sri

අප හමුවී | Apa Hamuwee by Dhanith Sri [2026]

Profoundly melancholic space-themed ballad exploring cosmic separation and longing. Song Lyrics Verse 1 ආකාසේ යන්න පියඹලාඔබගේ වදනට මංමුලාව නුඹගේ දෑස සිහිවෙලාසිත් යායම ඇවිලුනාට අභ්‍යවකාෂ තරණයේඑක නැවතුම්පලක් ගාව අප හමුවී වෙන්වී……

ඈත ඉසව්වේ | Aetha Isawwe by Dhanith Sri [2024]

ඈත ඉසව්වේ කවුදැයි අතවැනුවේනුඹ ගැන මතකේ දැවටී මා උන්නේසිනහා මුවින් ඇරයුම් කලා දුර යන්න සන්සාරයේකඳුල ඉතින් දැන් නවතින් ඇය හා මා බැඳුනාවේඈත ඉසව්වේ කවුදැයි අතවැනුවේ හීන මැවෙන්නේ කිසිදා උරුම නොවේකාලේ…

ආලෝකේ | Aloke by Dhanith Sri [2024]

වරලේ නුඹේ සැලුනානෙරියේ නුඹේ රැඳුනාසිහිනේ නුරා දැනුනා මාඅඳුරේ නුවන් තෙමුනාසිතුසේ හැඟුම් ගලනාමිහිරාවියේ සඳසේ පායා අඳුරේ.. නුඹෙ නුඹේ රුව මැවුනේහදේ හදේ හද බැඳුනේනුඹේ රූපේසොඳුරේ.. නුඹෙ නුඹේ සිත දැනුනේහදේ හදේ හද මැඳුරේනුඹයි…

වට්ටක්කා | Wattakka by Dhanith Sri [2023]

Ladies and gentlemenමම දනිත් ශ්‍රීකියන්නට ආවේසිංදු නෙවෙයි තේරවිලිඅත් උස්සලා ගන්න දෙන්නේ නෑටොපීඅත්පොඩි තාලෙට ගීනැලවිලි ඔක්කෝගෙම අක්කාවට්ටක්කාලිස්සන අක්කාඅපේ බණ්ඩක්කාකාගෙත් අයියා දහයියාකිඹුලගේ මල්ලී මේ හූනා // අතුරු මිතුරුදඹදිවතුරුරාජ කපුරු කපුරුසෙට්ටියෝඅලුත ගෙනා මනමාලිටගරාලාහාල්…

අහසට | Ahasata by Dhanith Sri [2023]

Welcome to Raplanthaya අහසටමාත් එක්කයන්ද අපි? මතකය දිව යන්නේදුර ඈතක මම පටන් ගත්තපොඩි අඩිපාරටරැල්ල කොහේ ගියත්ගහගෙන ඈතකමම යන්නේමට ඕන මගේ ගමන බලපන් මගේ අත පයපොඩි තම‍යි ඒත් දන්නවාදමගේ හිත ගැන…

ලොකු මීයෝ | Loku Meeyo by Dhanith Sri [2023]

එයා මී කතුරක්බලන් ඉන්නේ ලොකු මීයෝඅහුවෙනකල්පොඩි සිප්පි කෑලි ගනන් ගන්නේනෑනේ බංඒත් ලොකු මීයෝ ගාවනැවෙනවා වරුවක් // තාලෙට සිලිකන්බෝල යුවලයිබුරියට පහලින්රිප්ඩ් ඩෙනිමයිසග දාලා යන්නේ දෙපසටනොබලයිනළල මැද තියන් ඉන්නේඒක මාරයිකලිසම ඉරෙයිඩිකියේ බරට…

මාව හොයන් | Mawa Hoyan by Dhanith Sri [2023]

අවසානෙට කිසි දෙයක්පලක් නැතපාරේ යන්න බැරි තරමයෆේමස් ද? ඉන්න කාලේ ජීවිතේදීවැදගත්මමෝමන්ට්ස් ටික මිස් කරගන්න එපාමචං බොක්ක ෆියුචර් එක බයයිපාස්ට් එක දුකයි නේදමොකට හිතලා ඕවා ගැනමචං පලක් වේදහිත තියාගෙන මම මේමොහොතේමපැට්ටෝ…

සරළ දේවල් | Sarala Dewal by Dhanith Sri [2023]

සරළ දේවල්හිතින් පතන්නේ මංසරළ දේවල්සරළ දේවල්ජීවිතේට පණ දෙන්න ලෝකේ ඉඩකඩ ඇති තරම්සරළ දේවල්විඳින්න ලෝකේ අමතක කරලා දාලා යන්නේ මං සඳ පිණි මත වැටි නෙතු අග දිළිසෙන්නේසඳ මත ඇවිදින්න යන්නයි සැරසෙන්නේතරු…

රේස් එක | Race Eka by Dhanith Sri [2023]

I hope you findfreedom in this world //// Welcome to Raplanthaya නැග්ගා අසුපිටඋදේ පාන්දරයන්නයි යන්නේ රේස් එකයුනිෆොර්ම් ඇද මාසෙක අන්තිමයට ප්‍රතිඵලඅරගෙන විසදමි ප්‍රශ්න ආර්ථික වෙලාව 8යි සභාව දුරයිරජ දැක්කොත් පඩි…

අප්‍රකාශිත | Aprakashitha by Dhanith Sri [2023]

නුඹ මගේ නොවෙයිමා නුඹෙ නොවෙයිඅපි අපේ නොවෙයිඉතින් මක් වේදෝ නුඹ නැති ලොවේතනිකම දැනෙයිනුඹ ලග මාගොලු වී යයි හීන ළග තියාමා හැර ගියා යන්නඈ දමා අදඇගෙ හිත තලාඈතක පියාඹන්නකම් නැතේඅප්‍රකාශිතයි ආදරේ…