Dhanith Sri

අම්මේ | Amme by Dhanith Sri [2023]

මට මතක ඇති කාලේ ඉදන්පොඩි කුඩේ අරන් පොඩි අඩි පාරගාව ඉදන්මම ගනන් කරා ගෙදර ඉදන් අඩි 100ක් ගෙවන්නුඹ යනවා හැමදාම පොඩි කාසි හොයන්අම්මේ හැමදාම අනුන්ටම නුබ හම්බකරන්දෙන දෙයක් අරන් ඇව්ත්…

ලෝක සිතියම | Loka Sithiyama by Methun SK & Dhanith Sri

ලොක සිතියම තට්ට තනියම පීරුවා මම ඇත්ත හොය හොයලෝකේ කෙලවර දන්නේ නැතුවම පෙරලුනා ලෝකාන්තකට වර්ගයා නසාගෙන,ස්වර්ගයා හොයා යනමුර්ගයන් ඉන්න ලොකෙක,සොයනවා අපි වසන්තය වේදනා දැකලා ,හේතුවක් සොයලා,වේදනා නැති ලෝකෙක මං සොයා…

අනන්තේ පුරා | Ananthe Pura by Dhanith Sri [2021]

ලයේ සතපා මා බාලයේ හොවා..සිතේ දුක් සාගරේ දරා මා නිසා..කාලයක් ගෙවී දැඩි වූවත් මගේ..සිතින් දරන්න බෑ නොමැති නම් ළඟ මගේ..පවසන්නම් ඉතින් ඇසෙයිනම් හඬ මගේ.. දරා වේදනා මා කුසයේ දරාලා නුඹ…

කොල්ලනේ යං | Kollane Yan by Block & Dino ft. Dhanith Sri [2021]

ජය ටැබ කරාඅබිමන් දරාඑක හදවතින්පියමන් තියාඅපි ඉදිරියටම යමු දැන් කොල්ලනේප්ලාස්ටික් බෝතල් විසි කරන්නෙපා පැරදුම ඇතීදිනුමක් නැතීරෙදි නැති අතීතයට තිත තියා අපි ඉදිරියටම යමු දැන්කොල්ලනේ ප්ලාස්ටික් ස්ටෝස් බිම දාන්නෙපා පන්දු යවන්න…

වේදිකාවේ | Wedikawe by Dhanith Sri [2021]

වේදිකාවේමේ රාත්‍රියාමේඔබගැන මතකේ අවදිකලා පාලු යාමෙමදුමූ පෙරෙන්නේමම නැති ලෝකේතනිවුන මා ජීවිතේට නුඹ ආවාදිනයේම ලංවෙන්න සිතුනාට මෙ මා එක්කසිපගත්තසිපගන්න ගුලිවෙන්නසිතුනත් මට වේදනාවේමා හා ගෙවෙන්නේදෙනෙතින් තෙමීකදුලැල් සලා මං මුලාවේතනිවී තැවෙන්නේනුඹ නැති හීනේ…

රෝජා | Roja by Dhanith Sri [2021]

රෝජා නුඹ අද හවසත් එනවදරෝජා නුඹ මා තනිකර යනවදරෝජා තව එක බැල්මක් දෙනවදරෝජා නුඹයි ආලේ මාගේ ආකාසයෙන් ආ ලඳේ..දෙව්දූකවන් රූපෙ මාගේ..දෝරේ ගලයි ආදරේ.. මේ රැය නුඹ මා ළඟ නැති හන්දා..නුඹ…

නිවාලන්න මා | Niwalanna Ma by Dhanith Sri [2021]

නිවාලන්න මා..නිවාලන්න මා.. හිමිවීමක් නැති..නිමාවක් නැති..ජීවිතේ පුරා..කාටවත් නැති..ආලයෙන් බැඳී..හීනයේ නුඹේ..එක බැල්මක් ඇති.. නිවාලන්න මා..නිවාලන්න මා..නිවාලන්න මා..නිවාලන්න මා.. මා ලය තුරා වැතිරී..ඈ ගිමන්හරී..හීනයක්ද මේ..තාම දන්නැති..මතකයෙන් ඇදී..නුඹ හා ගෙවූ දිනේ..එක මොහොතකුත් ඇති..…

දාම් (Theme Song) | Daam (Theme Song) by Dhanith Sri [2020]

ගලා යයි දැන්හිනා ගගුලවසන්තයේ මල්පිපී මනරම් මගේ දූ නම්මලක්මයි මටනම් මලක් වීමට තිබෙන හන්දමකියා දුන්නේ උදා ඉර නම්තාත්තා එහිඉර තමයි රන්වන් ආදරේඅහසක් තරම් බවනේද කීවේඒත් අම්මා නැතිව කොහොමදහිතාගන්නේ ආදරේ අහසේඋදා…

ආදරියේ | Adariye by Dhanith Sri [2020]

නුඹගේ චායාරූ අතරේ මා හාඇදිලා මතකේ පුරාවිසිරී ගියාසිත මාසොදුරේ නුඹ මාදෙස නොබලා බලාගිය දා නුඹ මගේම තමාසිතුනා ආදරියේආදරියේආදරියේආදරියේ නුඹ මේ චන්ද්‍රාතරු අතරේ පායාදිලෙනා නොදොඩා ගිය දානෙත් අතරේ වර්ෂාහැලුනා සැනෙකින් බැදෙනාසිත…

දිගැසියේ | Digasiye by Dhanith Sri [2020]

දිගැසියේදිගැසියේ කොපුල් තෙමා හිටි හැටිඈ ඇවිද ගියාතරු පලසේහීන මවාලාඈත ගියා දැන්මා මිය යයි හද ගැස්මේ කොපුල් තෙමා හිටි හැටිඈ ඇවිද ගියාතරු පලසේහීන මවාලාඈත ගියා දැන්මා මිය යයි හද ගැස්මේ මායාවන්…