අනන්තේ පුරා | Ananthe Pura by Dhanith Sri [2021]

Sinhala song lyrics with music notes illustration

ලයේ සතපා මා බාලයේ හොවා..
සිතේ දුක් සාගරේ දරා මා නිසා..
කාලයක් ගෙවී දැඩි වූවත් මගේ..
සිතින් දරන්න බෑ නොමැති නම් ළඟ මගේ..
පවසන්නම් ඉතින් ඇසෙයිනම් හඬ මගේ..

දරා වේදනා මා කුසයේ දරාලා නුඹ සිටියා මගේ අම්මේ..
සදා මාලිගා මා හර්දේම හංගා නුඹ සිටියා මගේ තාත්තේ..

නුඹේ පැතුමන් මා නිසා පසෙක ලා..
මගේ මුලු ලෝකයේ පුරා හැඩකලා..
නොසෙල්වී මහා පොළවේ පය ගසා..
සිටින්නේ නුඹේ මහමෙරක් ගුණ නිසා..
වසන්තේ මගෙයි නුඹ මගේ ළඟ නිසා..

ලෝකේ දුටුවා මා..
මිනිසුන් හ්ඳුනයි මා..
බැඳීමෙන් මගේ..
මිඳී යන්න දැන්..
අනන්තේ පුරා

ලෝකේ දුටුවා මා..
මිනිසුන් හ්ඳුනයි මා..
බැඳීමෙන් මගේ..
මිඳී යන්න දැන්..
අනන්තේ පුරා

ලෝකේ දුටුවා මා..
මිනිසුන් හ්ඳුනයි මා..
බැඳීමෙන් මගේ..
මිඳී යන්න දැන්..
අනන්තේ පුරා

ලෝකේ දුටුවා මා..
මිනිසුන් හ්ඳුනයි මා..
බැඳීමෙන් මගේ..
මිඳී යන්න දැන්..
අනන්තේ පුරා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply