Tharindu Damsara

මේ අඳුර | Me Andura by Sandeepa Devshan ft. Tharindu Damsara

මේ අඳුර ගලන්නේඅප ඇසින් වැලඳගත් ඒ දියඹ දෙසින්‍ යපෙර ගමන් අසන්නේමා තනිව දැක නුහුරු වළාකුළු ඇසින්‍ යතාම තතු කියන්නේරළ ඇවිත් මැකුණු පා සටහනක් විසින් යනමුත් මේ දැනෙන්නේසියළු දේ තාම ඒ…

මා ඉගිලී ගියා | Ma Igili Giya by Tharindu Damsara [2024]

මා හදේ පිටුවක් පුරාමතකයන් ඔබ එක් කලාසුන්දර ම තව තැන් සොයාමා ඉගිලී ගියා, මා ඉගිලී ඔබ මා දිලෙනා සඳලියේඔබ මා හා දැන් අත් පටලා ආදරෙන් ආදරෙ මට කියා දීසිනාවන් මගෙ…

සඳක් ඇවිත් | Sandak Awith by Wasantha Jayasekara ft. Tharindu

A moonlit pause of longing and desire. Song Lyrics විතක් මී දෝතට පෙරාගෙනමතක් සේ තුන්‍ යම දරාගෙනසඳක් මෙහි විත් නැවතුනෙද කෝමාඉතින් නුඹ සිප නොයින්නේ කෝමා හිනාවක මගෙ නෙත් වෙලාගෙනකතාවක මග…

මඩකලපු හිනාවක් | Madakalapy Hinawak by Tharindu Damsara [2024]

මඩකලපු හිනාවක්කඩින් කඩ මා දිහා බලයිසෙල්මුවා රුවක් මෙන්හිනාවෙන හැටි පවා අමතකවවික්ෂිප්ත මෙ’කෙලවර මම යි ජනෙල් වීදුරු යටින්දියබරිත සීතලක්සියොළඟ ම එති එතී වෙලෙයිවන දුර්ග කළුවරේ මොනර ගී ගායනා ඇසෙයිවියළි මඟ පස…

උවමනා කර තිබේ | Uwamana Kara Thibe by Tharindu Damsara [2024]

කලු පාට අයිලයිනර් උඩ ගොඩගැහෙනමුතු පබලු අමුණා වැලක හැඩ බලන්නෙක්‍රෝස පැහැ ලිප්ස්ටික් හෙමි හෙමින් සීරුවටදෙතොල් මත අතුරා බොඳ කරන්නෙක්ලේ වලින් නළලතේ සින්දූර් තියන්නෙක් කෙටි කැරළි කොණ්ඩේ පෝනිටේල් දැම්මමසුදු නෝනා ලස්සනයි…

මකරන්දය | Makarandaya by Tharindu Damsara [2023]

මකරන්දය වෙලාගත්ත හැන්දෑවක ඔබ දකින්නආසා කරන ප්‍රේමය මේ ඔබව රැගෙන වෙන දිහාකවෙන විදිහක ප්‍රේම කරනවා සඳත් හඩනවා වැස්සට පොලොව තෙමනවාඉරත් පායලා හවසට අපිව හොයනවාඈ හිනහිලා මා දිහා බලනවාමා හිනැහිලා ඈ…

ඔබ ආවොත් | Oba Awoth by Tharindu Damsara [2023]

කාලේ ගෙවිලා යනවාඇයගේ සෙනෙහෙ නොගෙවී තාමත් රැදිලාතව දවසක හවසක ඔබ ආවොත්මට කියාගන්න එක ආදරයක් අලුතින් තෙමෙන දෙනෙත මත අත තියලාමගෙ දුක පිසදා හිනැහී සිඹලා සනසාතව දවසක හවසක ඔබ ආවොත්මට කියාදෙන්න…

කැලෑ මලක් | Kala Malak by Tharindu Damsara [2023]

ඔකඳ වී ඇය හාදු ඉහිරුව රෑසෙනෙහෙ දී නිදි රන් ඔරුව මත ඈගිණිකොණේ ගිනි දැවෙන හද නිදි නෑසඳ කෙමි වැදී දිලිහෙන්න නම් ඇය තෝඩු පළඳා නෑ දෙපස වන ලැහැබේ කෑල මල්…

නො එන බව | Noena Bawa by Chamilka Gayathri [2024]

වචන වැකි ගොලුවුන ගීතයකි මේ රැයළඟට වී කවුලුව හිදී හිමි පාමුලඒ තමා ප්‍රේමයමම හරිද කන්ථක සීතල ම සුළඟට එකතු වුනු කදුලුමදුටුවාද කන්ථකඒ තමා ප්‍රේමය නො එන බව දැන දැනහිඳී හිමි…

එක දවසක් | Eka Dawasak Handawaka by Ishan Hewage ft. Tharindu

එක දවසක් හැන්දෑවක නුවරට එන්නවැව් දිය තරමට වැඩියෙන් සෙනෙහස දෙන්නඑදා වගේ තව දවසක් නුඹව දකින්න පොරි අහුරට ඇදිලා එන මින් පේලිසියොතුන් රෑන් තුරු හිස් මත හුන් පේවීපියවර මැනපු අපි ඇවිදන්…