දරුවෝ වාගෙම | Daruwo Wagema by Abhisheka x Suneera
Poignant 2026 duet exploring the weight of male vulnerability and unsaid goodbyes. Song Lyrics Verse 1 දරුවො වාගෙම පපුවෙ උන් අයහිටි ගමන් නොකියාම යනකොට කන්ද වාගේ ඉන්න කියලාහුළග රහසින් කියනවා…
The biggest collection of Sinhala song lyrics.
Poignant 2026 duet exploring the weight of male vulnerability and unsaid goodbyes. Song Lyrics Verse 1 දරුවො වාගෙම පපුවෙ උන් අයහිටි ගමන් නොකියාම යනකොට කන්ද වාගේ ඉන්න කියලාහුළග රහසින් කියනවා…
දිනෙක අපිටත් වැරදිලා ඇතිඉතින් යළි හමු වෙන්නෙ නෑනුඹ ම ඇවිදින් නුඹ ම හැර ගියමාව මතක ද දන්නෙ නෑ! තනි වීම වුව ප්‍රේමය ම බවයළි යළිත් මේ අදත් පවසමිමතක අමතක කරන්නට…
නෙලා ගැනුමට නොහැකිවූවදඅත්හැරීමත් නොවේ ප්‍රේමය..බලා දුර හිඳ කතා නොකරමසුසුම් පපුවක හිරකිරීමය.. ඇස්පනාපිට බිඳුනු හීනෙකලොවට රහසින් සැරිසැරීමයඇස්පනාපිට බිඳුනු හීනෙකලොවට රහසින් සැරිසැරීමයහිත්පුරා හිඳිනට වරම් නැතිසොඳුරු සයනෙක නිදිවැරීමය.. නෙලා ගැනුමට නොහැකිවූවදඅත්හැරීමත් නොවේ ප්‍රේමය..…
A gentle confession of love and regret. Song Lyrics මම ඔහොමයි හැමදාමත්ඔය හිත රිදිලද තාමත්ඇවිදිමු ආයේඒ දිග හීනේ මම ඔහොමයි හැමදාමත්ඔය හිත රිදිලද තාමත්ඇවිදිමු ආයේඒ දිග හීනේ හිරු බැස යන…
A poetic journey of love, memory, and flowing emotions. Song Lyrics සන්තාන සුසුම් දවටාහන්තාන සුළග හැමුවාමංගාව රැළිති නගවාගංගාව ඔහේ ගැලුවාගංගාව ඔහේ ගැලුවා මල් වීදි අතර සගවාගිය හාදු ඇතිද බැලුවාවැල්පාලම ගත…