මම ඔහොමයි | Mama Ohomai by Suneera Sumanga [2019]

A gentle confession of love and regret.

Song Lyrics

මම ඔහොමයි හැමදාමත්
ඔය හිත රිදිලද තාමත්
ඇවිදිමු ආයේ
ඒ දිග හීනේ

මම ඔහොමයි හැමදාමත්
ඔය හිත රිදිලද තාමත්
ඇවිදිමු ආයේ
ඒ දිග හීනේ

හිරු බැස යන හැන්දෑවක
තරු නොපිපුනු හිස් අහසක
හිරු බැස යන හැන්දෑවක
තරු නොපිපුනු හිස් අහසක
මා දුටු තනි තරුව නුඹයි
මගේ තරු සිහිනේ

ඉඳහිට තුරුළට ආවත්
දුර හිඳ පෙම් ගී කීවත්
ඉඳහිට තුරුළට ආවත්
දුර හිඳ පෙම් ගී කීවත්
මා නොගැයු ගීය නුඹයි
නුඹමයි ළඳුනේ

මම ඔහොමයි හැමදාමත්…

Song Information


Song Summary

“මම ඔහොමයි / Mama Ohomai” is a soft romantic song that reflects honesty in love, emotional vulnerability, and the quiet hope of reconnecting with someone special despite past pain.


Song Meaning

The song speaks from the heart of a lover who admits his unchanged nature and lingering feelings. Using imagery of sunsets, empty skies, and a single star, it expresses longing, sincerity, and the belief that true love remains even when words are left unsung.


Frequently Asked Questions (FAQ)

What does “මම ඔහොමයි” mean?
It means “That’s how I am.”

Is this a sad or romantic song?
It is romantic with a touch of emotional sadness.

Who wrote the lyrics of this song?
The lyrics were written by Janaka Siriwardhana.

What is the main theme of the song?
Honest love, longing, and emotional openness.

What genre does this song belong to?
Sinhala romantic pop.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *