Kiya Denna Adare Tharam Teledrama (OST)

නොපෙනෙන සේ | Nopenena Se by Shashika Nisansala

නොපෙනෙන සේ රැඳීඑක මොහොතක් හරිඔබ දැකගන්න ලැබුණොත් යළි නෙතු කඳුලින් පෙඟීඇති හිස්තැන් මැකීජීවත්වෙන්න මට ඒ ඇතීඅන්සතු ඔබ තරම්ලෙංගතු හදවතක්අමතක වෙන්නෙ නෑ කිසිම දාමට ඔබ නැති හෙටක්නොගෙවෙන කල්පයක්එය මට වැඩිය ඔබ…

සඳ ඇබින්දී | Sanda Abindi by Amila Perera [2021]

ආදරෙන් හද පොගවනානමක් නැති බැදීමකි ඔයානිමක් නොදැනම ලංවුනාසඳ ඇබින්දී ඔයා හාදුවක උණුහුමක් හින්දාසියොලගම මුසපත් වුනාතුරුලටම ලංවී ඔයාආදරෙන් හද සැනහුවානමක් නැති බැදීමකි ඔයානිමක් නොදැනම ලංවුනාසඳ ඇබින්දී ඔයා ආදරෙන් හද පොගවනානමක් නැති…