පෙම් කවක් | Pem Kawak by Karunarathna Divulgane
පෙම් කවක් ලියු නුඹ සිත් අහසේඑය මකා දමා ගිය හැටි රහසේනුඹ මෙතෙක් රැදී උන් මා මනසේපෙම් පුරාවතක් නිමා කරන්නදමා කෙලසේ පෙම් කවක් ලියු නුඹ සිත් අහසේඑය මකා දමා ගිය හැටි…
The biggest collection of Sinhala song lyrics.
පෙම් කවක් ලියු නුඹ සිත් අහසේඑය මකා දමා ගිය හැටි රහසේනුඹ මෙතෙක් රැදී උන් මා මනසේපෙම් පුරාවතක් නිමා කරන්නදමා කෙලසේ පෙම් කවක් ලියු නුඹ සිත් අහසේඑය මකා දමා ගිය හැටි…
ඔබ මා හමුවුන මේ ඉර හඳ යටකොතැනක සිටියත් මා මල දවසටමගේ ළඟ තනියට ඉනු මැනවිමගේ ළඟ තනියට ඉනු මැනවි ඔබ සිත මා සිත හමු වූ දා සිටමා ලය පීදී පර…
පායා නැගී ඒවි රන් තාරකාමා හා සිනා වෙන්නෙ නෑ ආදරෙන්දේදුන්න සේ ඈ මැකී වෙන්වෙලානාඬා ඉතින් ඉන්න සේපාලිකා…සේපාලිකා පායා නැගී ඒවි රන් තාරකාමා හා සිනා වෙන්නෙ නෑ ආදරෙන්දේදුන්න සේ ඈ මැකී…
මා මළ දා සුදු ඇදගත්වතු සුදු ගහ වාගේනුඹ තවමත් සුදු ඇඳගෙනඇයි මැණිකේ මාගේ මා සිහිකර සුසුම් ලමින්නුඹ දුක්වන ගානේකඳුලක්වත් පිස දමන්නමං නුඹ ළග නැනේ මා මළ දා සුදු ඇදගත්වතු සුදු…
මතක ලන්තෑරුම් අඳුර මැදඔබේ හුස්මක සුවඳ දැනුණාඅහම්බෙන් වට මුරුගසන් වැහිමැද්දෙ මම තනියෙන්ම තෙමුණාකියන්නම මග බලාගෙන උන්වචන අමතක වෙලා රිදුණාදැනුනෙ නැතුවට මගේ කඳුළින්කමිස උරහිස තෙමී තිබුණා මතක ලන්තෑරුම් අඳුර මැදහුස්ම නොතියා…
ප්‍රේමයේ මන්දහාසිනීයෞවනේ සිහින සාදනීනීල නයන නිල් දියේසීත නලින නිම්නයේපාව යයි, සුන්දරයි ජීවිතේප්රේප්රේමයේ මන්දහාසිනී… තාරකා නිවා දමන්න නෙත් කැළුම් විදාමා සිතේ විඩා නිවන්න පෙම් පවන් සළාතාරකා නිවා දමන්න නෙත් කැළුම් විදාමා…
Deeply poetic classical Sinhala song exploring the paradoxical nature of love. Song Lyrics සුළඟ නුඹ වගේසිත් මල වටා එතෙයිමල් සුවඳ හොර හොරෙන් අරන්යන්නටම හදයි වැස්ස නුඹ වගේසිත් මලට ඇද වැටෙයිමලේ…