Thilan Dhanushka

නිර්ණාමික ආලයේ | Nirnamika Alaye by Thilan Dhanushka [2022]

කාලයක් ගත වෙලා අප හමුවුණානුඹෙ මතකයෙන් මා මෙදා ගිලිහිලාඒත් මට රහසින් සඟවනා ඔය කෝලම් සිනහාමේ ගොම්මන් යාමේ මගෙ හද රිදවනා සීතල වර්ෂාවක අහම්බෙන් වගෙ හමුවුනේඋණුසුම් විරාගයේ එක හැන්දෑවක යළි වෙන්…

සයිකො | Psycho by Thilan Dhanushka [2022]

නිම්නාදේ තත් අතරින් අප සැඟවී සැඟවීඅඳුරු මන්දාරමේ තනිවීලා නිල්ලේ පාවී යනවා නොදැනී නොදැනී නග්න වූ ජීවයේඅවුලනා සුසුම් පාරනාකර්මයේ කඩතොළු සොයාඅසිහියෙන් නිමකළා ස්වර්ගයේ රූ දිහාකල්පනා අතුරලාමුඩුබිමේ රඟදෙනාමානවයන් සිහිවෙනා සැරිසරා පාරාදීසෙක අපි…

ඇතීනා | Atheena by Thilan Dhanushka [2021]

මා ඈත නිල්වන් වලාකුලේවියරු මනරම් දුමාරයේකුරිරු නරයන් තටාංගනේ ඈ සීත පිනි රැලි මාලිගේසැමරු වීනා සරාගයේතැවරු තත් පුරා මායාවේ මාන පුරාසේයාවේ සේල සොයාසීමාවේ වලා ඉරාමන්දාරම් අඳුර පුරා ආලයක් නොදැනෙනා සේ මන…

ධූම වර්ෂා | Dhuma Warsha by Thilan Dhanushka [2021]

මන්දාකිණියේ බබළවනා නිල් තරුවක් වී රෑ අහසේ අන්ධකාරය මැදින් පීරා නුඹ සොයා ආවා මා සිවු ලොවේ හිණිමං තනාලා රාගයෙන් නුඹ හා වෙලීලා රුදුරු මායිම් නියම් ගෙවාලා නුඹ සොයා ආවා යාත්‍රිකයා…

අරුමයක්දෝ | Arumayakdo by Thilan Dhanushka [2021]

අරුමයක්දෝ ඇරඹුමේහැරවුමක්දෝ භවතුරේ හිමිදිරියේමැවෙනා මේනෙතු අග ඇදි ඒ රුවේසිහිනෙක මං මුලා වුනේ සන්ධ්‍යාවේඅවරට පියඹනා දිනේගිනි සිලු නිවෙනා ක්ශිතිජයේඡායා අතරමං කලේ විවර වී යන මානයේකාලයන් අතර නුඹ සොයාමනසින් යාවුණා ගගන වන්…