Neo Dizzy

අසමසම | Asamasama by Neo Dizzy x Inzer [2023]

ආවා ගොඩක් දුර දැක්කඩෝ හීනමේ මන්දාකිනියට එහා එලි මට නිතර පේනමං ආසම බොලට බැරි දෙ කරන්නයි බෝලට පේන්නමේ සෙල්ලම මාරම ආතල් නරියන්ගෙන් හැලෙද්දි මාන්නකැවුනෙ දෙයියන්ගෙ හාල්දබොලට බැරි දේ මං හිතලා…