Kokila Pawan Jayasooriya

සුමිතුරේ | Sumithure by Kokila Pawan Jayasooriya [2022]

මුතු ඇටයක් අමුතු නැතේවැලි කැටයක් වටින බිමේමුතු ඇටයක් අමුතු නැතේවැලි කැටයක් වටින බිමේ ඉවසන අපි විදින දුක් දරානොදකින අත් වදින හිස තියාඉවසන අපි විදින දුක් දරානොදකින අත් වදින හිස තියා…

රහසින් | Rahasin by Kokila Pawan Jayasooriya [2021]

මේ සයුර සුවිසල්නිල් රලක සිතුවම්මවන් මතක බිදු රහසින් හද දැවී ගන අදුරේමා නිවාලනු ඔබේ සුවදින් රල ගලා වෙරලට එනදිය කදට නොහැකිද එයබල බලා ඇවිදින් සෙමින්ඔබ යන්නේ ඇයි විගසින් මේ සයුර…