මටත් කවියක් | Matath Kaviyak by Kasun Kalhara [2023]
යනව නම් නුඹ ඈත දුරකටමටත් නොකියම නොඑන්නදුටුවොතින් සඳවතිය අහසේයන තැනක තතු කියන්න නුඹේ මග දිග තුරුලතා වලමල් පිපී දැයි බලන්නඅපේ ආදර කතාවේකෙටි පටුන පෙති මත ලියන්නපියුම් දහසක් පිපුනු පොකුනක්හමූඋනොත් මග…