පණ දාගෙන | Pana Dagena by Desmond De Silva
පණ දාගෙන පන්දු යවනවාකරබාගෙන පිත්ත වනනවාවිකට් එකත් දෙකට කැඩෙනවාඅම්පයර් දොරේ අත උස්සනවා අපි පාරේ නටමු බිග් මැච් එක දාදෙනවා බැටේ දෙනවමයි මෙදාලණුව උඩින් ඇර සොයිසාලණුව උඩින් ඇර හායි හායිහිප් හිප්…
The biggest collection of Sinhala song lyrics.
පණ දාගෙන පන්දු යවනවාකරබාගෙන පිත්ත වනනවාවිකට් එකත් දෙකට කැඩෙනවාඅම්පයර් දොරේ අත උස්සනවා අපි පාරේ නටමු බිග් මැච් එක දාදෙනවා බැටේ දෙනවමයි මෙදාලණුව උඩින් ඇර සොයිසාලණුව උඩින් ඇර හායි හායිහිප් හිප්…
සුමිහිරි පානේ පදමට ගහලාහෙට මැරුණත් හිතට සැපයිඅද ජොලි කරලා සුමිහිරි පානේ පදමට ගහලාහෙට මැරුණත් හිතට සැපයිඅද ජොලි කරලා නොකා නොබී ලෝභකමට වස්තු සොයන්නේමැරුණ දාට කොපින් එකේ අපි නිදියන්නේ සුමිහිරි පානේ…
විල්සන් මාස්ටර්ගේ සර්පිනාව මීයෝ කාලාමිනිහට යකා නැගලා දැන්බැලෝ එකට අන්ඩ දාලාහුලන් යනවා හෝස් ගාලාසරිගම අවුල් වෙලා බං ගමේ නාට්ටිය බලන්න සෙනග ඇදෙනවායකඩ කටින් එනවුන්ස්මන්ට් සද්දේ ඇහෙනවාඅමුත්තන්ට හාන්සි පුටු ගෙනත් තියනවාමාස්ටර්ම…
යමං බණ්ඩො වෙසක් බලන්නගනින් බරබාගෙ බඳින්නපාර දිගේ එළි බල බලමහ පාරේ හරි කලබළයමං බණ්ඩො වෙසක් බලන්න කොළඹ නගරෙ මගෙ බණ්ඩෝබජාර් එකේ මම සැන්ඩෝබිංකුණ්ඩෝ කුරුකුණ්ඩෝරජ්ජුර්වෝ මම බණ්ඩෝඒයි බණ්ඩො යමන්කො ඩෝකොළඹ වෙසක්…
යන්න රට වටේ එන්න මා ප්‍රියේ ලස්සන ශ්‍රී ලංකාවේසීගිරියේ කැටපත් පවුරේ තුන් සිංහලේකන්ද උඩරටයි පහත දුම්බරයි වටේම මුතු පර මුහුදයිමල් වයසේ සඳපාන වගේ අනුරාපුරේ ලා ලලලා ලා ල ල ලා…
පොල් කටු හැන්දෙ මිට වගේ – රූබර ඇගෙ ආදරේඇය එන්නෙ නෑ අනේ – ඇගෙ භූමිතෙල් මොළේ ඇත්ත කතාවක් සිදුවුන කොළඹ සුරපුරේබෝයි වැඩට කොළු පැටියෙක් ආ කතන්දරේලස්සන නෝනගෙ බේබිව එල්ලගෙන කරේපුංචි…
මම්ම නෝ පප්ප නෝ – ආප්ප කන්න තුට්ටු නෝදෙයියො දුන්න සල්ලි නෝ – ආලෙ බැන්ද නෝන කෝ ප්‍රේමියේ මේ මගේ – කාසි නෑ මා අතේමේ මගෙ බරබාගෙ – දක්කමි හඳපානෙයන්නට…
ලේ කිරි කරලා ඔබ මට පෙව්වාමා පොඩි දරැවා එය රස කර බිව්වාරෑ දහවල් ඔබ නොනිදා උන්නේමා හින්දා දුක් විඳි බව දන්නේ මතකයි අම්මේ ඔබෙ දරැ නැලවිල්ලමා පොඩි කාලේ පදවාපු තොටිල්ලමතකයි…
ලෝකෙම ක්‍රිකට් ගහන කොල්ලන්ගේසෙල්ලම් දෙස බලා ඉන්නවාකප් එක ගන්නේ කව්ද කියාතව සමහරු ඔට්ටු තියනවාBat එක අතට අරන් දෙන්න බැටේඅපේ කොල්ලෝ පිටියට යනවාකමෝන් ශ්‍රී ලංකා කියා අතන මෙතනකොතැන ගියත් චියර් කරනවා……
බූල් බූල් බලු පැටියා සිඹිනවාසූප්පුවෙන් කිරි ටික ටික පොවනවාබැල්කනියේ සැඳෑ සුවය විඳිනවාඅනේ ඔයා බලු සුරතල් බලනවා කුරුඳු වත්තේ මනෝරි ගිහින් ලෝකේ සවාරිලංකාවට ගෙනාපු කුක්කාකුක්කගේ නම හටාරී උඩ පැන පැන මනෝරිහුරතල්…