යමං බණ්ඩො | Yaman Bando by Desmond De Silva

Sinhala song lyrics with music notes illustration

යමං බණ්ඩො වෙසක් බලන්න
ගනින් බරබාගෙ බඳින්න
පාර දිගේ එළි බල බල
මහ පාරේ හරි කලබළ
යමං බණ්ඩො වෙසක් බලන්න

කොළඹ නගරෙ මගෙ බණ්ඩෝ
බජාර් එකේ මම සැන්ඩෝ
බිංකුණ්ඩෝ කුරුකුණ්ඩෝ
රජ්ජුර්වෝ මම බණ්ඩෝ
ඒයි බණ්ඩො යමන්කො ඩෝ
කොළඹ වෙසක් බලපන්ඩෝ
සුදු බණ්ඩෝ කළු බණ්ඩෝ
කොළඹ ගෑණු ලස්සනදෝ

බණ්ඩ කොණ්ඩෙ බැඳල ජයට
නැමි පනාව ගහල උඩට
ටුවිස්ට් රෙද්ද ඇඳල බණ්ඩ
අන්න බණ්ඩ යනව කොළඹ
ඩබල් ඩෙකර් යනව පාරෙ
අයින් වෙයන් ඇයි යෝධියෙ
මාරු උණොත් මගෙ මැණිකේ
මං මැරෙනව කොළඹ නගරෙ

written by Desmond De Silva

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply