ශ්වේත | Swetha by Tharindu Damsara [2020]
Poetic Sinhala song exploring desire, intimacy, and symbolism. Song Lyrics නුරා අග්නි රැහැනෙන් වෙලලූඅඩනිද්‍රා කඩතිර බිඳලූක්ෂීර සප්ත කළ ආලිංගන අගප්‍රේමිත රාගිත වර්ණත ශ්වේත යුගල පියාපත් හසුන් රඟන රණපොකුණු දියට බසිමි…