Maliya

හදහන | Hadahana by Rasthiyadu Padanama x 44 Kalliya x Fill-T

Gritty underground rap anthem exploring street fate and survival. Song Lyrics හඳහනේ නීච ග්‍රහයෝ උච්ඡ වෙලාදැන් ඒකයි මං ඉන්නේ භීෂණෙන්බොරු හීන වලට මත්වෙලා නෙවෙයියාළු මං ඉන්නේ මීටරෙන් බලාගෙන උඹෙ නාට්‍ය…

හිප් හොප් වාටූව 02 | Hip Hop Wattuwa 02 by Big Doggy ft. Maliya

පුංචි මලිත් //// මොකද වෙන්නේ කොළඹවෙල්කම් ටූ පදනමේ වාට්ටුවටසෙල්ලමේ මිසී එනවා 6ටබෙහෙත් දෙනවා ඇවිත් තිතට මුලින්ම බෙහෙත් දෙන්නේ හිතටපස්සේ ඉතුටු දෙකයි එකටඅන්දකාරයි රෑ එලිවෙනකල්ලේසර් එලි වටේම වාට්ටු අංක 01-14මලියයි යාලුවෝ…

අන්තීම කැමැත්ත | Anthima Kamaththa by Big Doggy X Maliya

සෙල්ෆී රැප් මැරතන්, මම නීදහස් ආරදීග පලළ කීයලා දෙන්නම් උඹ මැනපං පරීමාවමගේ වදන් රැව් දෙන්නේ වගේ H.R ජොතීපාලබයීයෝ මම රැප් කරද්දී උඹලගේ අම්මා පොරුවේ මනමාළ ලෙල්ලමේ ගහපු බඹරේ, කැරකෙයී තාම…

හතුරු මිතුරු | Hathuru Mithuru by Randhir Witana ft. Maliya & Chathuwa

අවලංගු තඹ කාසියේපැති දෙක උඹයි යාලුවේඋඹ දුන් වටිනාකමින්විස්වාසේ එතුවා ලැවිලා අපතේකර මත අතදා උඹේදැමු වෙට්ටුව හරි අගේකර්මය උඹේ පාරේ ඒවිසොයාන මරා දඟලාව මේ ලොකු ලයින් දුන්නොත් මගේ club එකටadmit වෙන්න…

එකසීය එක | Ekasiya Eka by Maliya [2021]

මුලු කොළඹ වින්නේ එලකිරිකොල්ලෝ පිරිවරාටොන් ගනන් ඇනගෙනparty එලිවෙන තුරාටියුන් කරපන්බින්දුවයි එකයි දශම බින්දුවයිඑකට බොසාරස්තියාදු පදනම මුලු දිවයින පුරාඋකුස්සෝ වගේ උඩින් යන්නේබලාගෙන වටපිටස්ටෑන්ඩ් එක පාරක් හිට් ගේපාර කෙලලා ග්‍රෑම් ටිකකූඩු ඇතුලෙත්…

ලස්සනයි හොද නරක | Lassanai Hoda Naraka by Maliya [2021]

නරක විතරක් වැඩක් නෑඑතකොට ප්‍රශ්න වැලයිහොඳ විතරක් තියා ගත්තමඑන්නෙ එලුවා උඩට තමයිදෙකම එකතු වුනොත් කැතයිහැබැයි again ලස්සනයිටිකක් හොඳයි ටිකක් නරකයිඑතකොට ලස්සනයි හොඳයි නරකයි එකට තියනකොට ලස්සනයිහොඳයි නරකයි එකතු වුනාම ලස්සනයිහොඳයි…