Vidura Jayasooriya

යන්නෙමි | Yannemi by Vidura Jayasooriya ft. Tharindu Damsara [2021]

පලා යන්නෙමිපමා වී ආ ලොවින්තවත් හිඳ පලක් නොම වේ ඉතිංපලා යන්නෙමි පමා වීආ ලොවින් සිතුවිලි පවා පමණට වැඩියෙන් සිතේනුඹ නිසා, හෙට දින ලතැවුල් මැවේකුමක්නම් කරම්දෝ සිතාබලාගත් අත බලාමුළු රෑ ගෙවේ…