ManiYa

මිනිස්කම් | Miniskam by Sachith Peiris ft. Smokio, Pissu Kanna

කඳුළු හංගා සිනහා වර්ෂාහැලුව හින්දා පිරුණු ගංගාසෙනෙහේ දැනෙනාතැනක් හොයනාඅතරමංවී සසරේ සරනා මහ මෙරක බරක්හිත පුරා ඇතිආකාසේ තරම්හීන දකින්න ඇතිපතුරමුඋතුම් මිනිස්කම් මිනිස්කම් මනුසත් හැගුමන්හැකිනම් දෙන්න සිනහවන්ඒ හිනාවන් දිරියක් වේවිසොඳුරු සිත් සුවපත්…