Giriraj Kaushalya
Kavish Induwara
Nayana Sudeeptha
Paha Samath Movie (OST) [2017]
Priyantha Senavirathna
අහස ගැබේ පාවෙවී | Ahas Gabe Pawewi by Kavish & Nayana
අහස් ගැබේ පාවෙවී වළාකුලේ හැපී හැපී // යන්නට ආසයි අපි අපි ලොවක් දිනන්නෙත් අපි අපි සමතුන් වෙන්නේ අපි අපි ඈතට ඈතට පාවෙලා යන්න මේ බස් එක දැන් ප්ලේන් එකක් වෙන්න…