Sasara Kinnaravi Teledrama (OST)

පියුමන්තියේ | Piyumanthiye by Raween Kanishka [2020]

මහ මෙරක් තරම් ආදරේ මගේතාමත් නොකීවත් හිත ඉඟි කළේහීනෙකින්වත් ඔය හිත ගන්න දුන්නොත් භවේමුලාවී සැනහෙන්නම් මා ස්නේහවන්තියේමුලාවී සැනහෙන්නම් මා ස්නේහවන්තියේ පියුමක් විලස හිනැහෙන්න පියුමන්තියේමට මා අමතක වෙයිද පෙම්වන්තියේ පියුමන්තියේමුලාවී සැනහෙන්නම්…

ලා සඳ | Laa Sanda by Ridma Rangana Perera [2020]

ලා සඳ එළියක සිහින එකින් එකඅහුලමි රෑ අඳුරේමටත් හොරෙන් මගෙ සිහින සොරාගත් නුඹම පතමි සසරේ ලා සඳ එළියක සිහින එකින් එකඅහුලමි රෑ අඳුරේමටත් හොරෙන් මගෙ සිහින සොරාගත් නුඹම පතමි සසරේ…

ආදරියේ | Adariye by Tharuka Gunarathna [2020]

තුහින සර ඉහිරිලාහිත අස්සේ දැවටිලානොදැනීම ලංවෙලාහැඟුමන් හිත් යා වෙලා මේ මල් තුහින යායේහමුවන්නම් ආයේදිවුරා කියූව ආදරියෙ ප්‍රේමාදරියේ මගේදිවුරා කියූව ආදරියෙ ආදරියේ මගේ පෙම්වත් තුරුල තුරුල්ලේඋණුහුම් සුසුම් කිතිකවන්නේආයේම එනතුරු හිඳින්නේකොයිදෝ ගියේ…

මේ අහස යටම | Me Ahasa Yatama by Raween ft. Shanika Madhumali

මේ අහස යටමයළි හමුවන්නටගිවිසාගත් හැටිඔබ හා මමමතකද…මතකද…කියන්නඔබ හා මමමතකද…කියන්න සංසාර පුරුදුනෙක හීන අතරඔය හිතට උරුම වූමගේ සුවඳදැනුනද…දැනුනද…කියන්න සිඳු රළට හොරෙන්ඔබ දැකගන්නටමහ පොළව සොයා ආකිඳුරු දෙනෙතමතකද…මතකද…කියන්න ඔබ හා මමමතකද…කියන්න මේ අහස…

ස්නේහයේ වෙරළ | Snehaye Werala by Dulshara de Alwis [2020]

ස්නේහයේ වෙරළ සිඹඇදී යන සිනිඳු රළගෙනෙන සිහිලැල් සුවඳතරම් සිසිලක් කොහෙද නිල්විලකි සාගරේ – මුතු දිදුලනා / සඳ වෑහෙනාසංසාරෙ පැතුසේම – නුඹ හමුවුණා දයිවයේ සැඩ පහරනවතන්න බෑ අපටඅඳුරු සෙවනැලි අතරදිනුම පැරදුම…

සසර කින්නරාවී | Sasara Kinnaravi by Bachi Susan ft. Hirushi [2021]

සොයා ඇවිදින් ආයෙමත්සසර කින්නරාවීසිත්තම් කරන්නටකින්නර කතන්දරේසත් වර්ණයෙන් ආදරේ ඉතින් මෙතැනින් නවතිමීම`හද කුමරාණනීතත් රැව් නගන්නටකින්නර කතන්දරේසත් ස්වරයෙන් ආදරේ දෙතැන තනිවම එකම හීනෙටසුවඳ සොය සොය නැගු පියවරඑකම මාවත එකට එක්වීදෑත බැඳ පියනගන…