උවමනා කර තිබේ | Uwamana Kara Thibe by Tharindu Damsara [2024]
කලු පාට අයිලයිනර් උඩ ගොඩගැහෙනමුතු පබලු අමුණා වැලක හැඩ බලන්නෙක්‍රෝස පැහැ ලිප්ස්ටික් හෙමි හෙමින් සීරුවටදෙතොල් මත අතුරා බොඳ කරන්නෙක්ලේ වලින් නළලතේ සින්දූර් තියන්නෙක් කෙටි කැරළි කොණ්ඩේ පෝනිටේල් දැම්මමසුදු නෝනා ලස්සනයි…