Nanda Malani

සපත්නීරෝෂයක් | Sapathneeroshayak by Nanda Malini & Abhisheka W

සපත්නීරෝෂයක් නෑ මගෙ ලොවේපතිනියගේ සුවඳ ඔබෙ සුවඳ නොවේදෙපත් රෑනක් කළේ සාපයයි රුවේඋදුරගත් හාදු සුව සිවිලිමේ මැවේ සපත්නීරෝෂයක් නෑ කියා ස්ථිරදගඳපාන මලක් වුව සුවඳ බව දන්නවදතුන්පතේ රෑනකට පියසමර කුමකටදහාදු උදුරන්න බෑ…

හද විල කලඹන | Hada Wila Kalambana by Nanda Malani

හද විල කලඹන පෙම් ජල රේඛාඒ විල මැද සීතල සඳ රේඛාදෑසේ තවරා ආදර රේඛාඔබ රුව සිහිනෙන් හද ඇඳි රේඛා වරලස අක් බඹරුන් රැඳි රේඛාදෙනෙතෙහි නිලූපුල් මල් පෙති රේඛාදෙතොලෙහි ආදර හසරැලි…

අරලිය ලන්දට | Araliya Landata by Nanda Malani

අරලිය ලන්දට – සඳ පායන කොටතුරුලිය මල් වට – බඹරු බමන විටසිය සිය සිය දහසට – ඇඟිලි ගණිනා මටඔබ ගැන සිහිවෙනවා.. එතකොටගී පද ලියැවෙනවා රඹවන් හේනේ – කරල් පැසෙන කොටඅඹ…

සිහල ද්‍රවිඩ මුස්ලිම් | Sihala Dravuda Muslim by Nanda Malani

සිහල ද්‍රවිඩ මුස්ලිම් කල්‍යාණ මිතුරනි බොදුනු කිතුනු හින්දුන් ඉස්ලාම් සොයුරනිඑකම රටක ඉපිද ගැටෙමු …මියෙමු යුද වැදීසතුරු කැලත සඳළු තලයේ ඉඳිති මදු බිබී සිහල අපට අදම සිහල මුර්ගයෝ වෙති තොපටද මුස්ලිම්…

රට කරවන්ට නම් Medley | Rata Karawannata Nam Medley by WAYO

රට කරවන්ට නම්දළදා මැදුර අධිකව මිල කල හැකියසිරිමා බෝධියේ ලංසුව පැහැදිලියකලුගල් වලට විකුනාගෙන සීගිරියසීගිරි කුරුටු ගී බයිලා කල හැකිය රට කරවන්ට නම්රට කරවන්ට නම් මසුරං ඇතුව කැටේවටිනා කියන දේ විකිනිය…

තුන් හෙළේ කැලෑ තුළ | Thun Hele Kala Thula by Nanda Malani

තුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටව්නැත උන් රට අතැර ගොසින්කොටු කර යදැලින් ඇති සිංහ පැටව්විළි වැද යති දැක හෙළයන් සරු දෙරණ මකා තණ කබල කකාසිංහයෝ සිඟති එතෙරින්සිහ රදුනට දා‍වූ සිංහ…

රට කරවන්ට නම් | Rata Karawannata Nam by Nanda Malani

රට කරවන්ට නම්රට කරවන්ට නම් මසුරං ඇතුව කැටේවටිනා කියන දේ විකිනිය යුතුය රටේඅමන දනන් කෑ ගැසුවත් හතර අතේඒවා නොවික්කොත් අපි හැම මකර කටේ දළදා මැදුර අධිකව මිල කල හැකියසිරිමා බෝධියේ…

මා සඳට කැමති බව | Ma Sandata Kamathi Bawa by Nanda Malani

මා සඳට කැමති බව දැනගෙනඔබ සඳ අයින් කළා අහසින්මා මලට කැමති බව දැනගෙනඔබ මල අයින් කලා නටුවෙන් නොඉඳුල් තොල්පෙති අතරින්උදුරාගෙන සිනාවහදවත නැති මිනිසා ඔබ ‍නෙත කඳුළැලි ගෙනාව මා සඳට කැමති…

අහස සේ ඔබ | Ahasa Se Oba by Nanda Malani

අහස සේ ඔබ අනන්තයිසයුර සේ ඔබ අනන්තයි..අහස සේ ඔබ අනන්තයිසයුර සේ ඔබ අනන්තයි.. මේ විශ්වයේ මා දකින්නේඔබමැ පමණයි…ඔබ අනන්තයි.. වෙණ තතක් හැඩවෙන තැනත් ඔබමදුවිතක් උතුරන තැනත් ඔබ…තෙළිතුඩක් දැවටෙන තැනත් ඔබපන්හිඳක්…

දන්සල් දොරෙහි | Dansal Dorehi by Nanda Malani

දන්සල් දොරෙහි නැත යදියෝ…සල්පිල්වලය පුරවැසියෝ…පන්සිල් රකිති මැරවරයෝ…මේ කේතුමතී නුවරයි… නොමැත ඇසක කඳුලක් නොවැටුනොත් රොඩු කැබැල්ලක්දකිණු නොහැක ලේ බිඳුවක් නොමලොත් මකුණෙක් මදුරුවෙක්මළ බැඳුණු ගිණි දණ්ඩේ දැල් බඳිත් මකුළු සේනාවෙඩි හඬ අසනු…