SANUKA x WINDY

සසර පුරා | Sasara Pura by SANUKA x Windy [2022]

සසරපුරා මුතු පද අමුණාආදර ගීතය අද ගයනාරන්හුයකින් දෙහදක් වියනාමංගල සීනුව රැව්දෙනවා අවිහිංසක පැතුමන් අපගේමෝදු වෙලා අද මල් පිපුනේසතුටු කඳුළු අද හැම දෙනෙතේසියොතුන් ආසිරි ගී ගැයුවේ සසරපුරා මුතු පද අමුණාආදර ගීතය…

මගෙමයි ඔයා | Magemai Oya by SANUKA [2022]

නිලම්බරේ ඈතට ඇදෙන්න මා හාවළාරොදේ සැතපී ඉඳින්න මා හාආකහේ තාරුකා සේම පායාමා ළඟින් ඉන්නකෝ සෑමදා දිගන්තයේ මායිම් සරන්න මා හාඅනන්තයේ ගෙපැලක් තනන්න මා හාඒ ලොවත් මේ ලොවත් ඇතිතුරා මාආදරෙයි ආදරෙයි…

මනාලි | Manali by Windy Goonatillake ft. SANUKA [2022]

වීදුරු මල් කකුලෙන් තලන්නෙපාආල වදන් බේගල් කරන්නෙපාසුපෙම් හැඟුම් හංගා බලන්නෙපාමා දිහාමිණිමුතු රන් ගෙල පළඳනා එපාමන්දිරයන්, ලොකු මාළිගා එපානුඹ නැති නම්, වෙන කවුරුවත් එපාමට එපා නුඹයි මාගේමුළු ජීවිතේම හීන පෙම් පුරාණේතැනු…

මායා දේවිය | Maya Deviya by Sanuka x Windy

කුමුදු ලලනො පිබිදි නටනසඳුගෙ රශ්මියෙන් තෙමීවෙසඟ පෝය දිනය මේයසිරිය පැතිරි දස දෙසේ කුමුදු ලලනො පිබිදි නටනසඳුගෙ රශ්මියෙන් තෙමීවෙසඟ පෝය දිනය මේයසිරිය පැතිරි දස දෙසේ මායා දේවිය මව්පියො දැකුමටසපිරිවරා යන අතරමඟේලුම්බිණි…

අපි දෙන්නා | Api Denna by Sanuka x Windy [2020]

දවසම බලං උන්නේ මං ඔයා එනකංනොදැනිම හවස් වෙලා දැං, මේම ඉතිංඉවසන්න මීට වඩා නං බෑ තවත්අද රෑ එළි වෙනකං කෝම ඉඳිම් තෙමි තෙමි හිම වරුසාවේමධුපැන් මුසුවූ ඒඔබ මා බැඳි ප්‍රේමේ…

සඳ ලේඛා (Cover) | Sanda Lekha (Cover) by Sanuka Wickramasinghe x Windy Goonathilaka [2019]

සද ලේඛා සද ගිරි හිසින් ලැගුම් ගනී මගේ ලෝකේ රූ චායා සෙවනැලි දිදා පෙමිනි ලගින් හිදී මාගේ දිනෙක කීවා මා දකින සිහිනේ එම සද කීවා මනෝ රම්‍ය ගීතේ අපි දෙන්නා…

දෑසම රිද්දන (Cover) | Dasama Riddana (Cover) by Sanuka Wickramasinghe x Windy Goonathilaka [2019]

දෑසම රිද්දන හසඟන තාලෙන පාද නගාගෙන, කවුද හැබෑටම මේ යන රන් ළන්දා.. කිව්වා නාහන මේ මගෙ දෑසම ඇසිපිය නොහෙලනවා.. මේ හැටි ලස්සන රූ වරුණාවට ඉබේට නැවතුන, හිටි පාදෙම ඔය කී…