Priya Sooriyasena

සිහින විජිතේ | Sihina Vijithe by Priya Suriyasena

සිහින විජිතේ සරන්නේ සදාහමුවන්න පියවී විජිතයේ සිහිනයේසිහින විජිතේ සරන්නේ සදා හමුවන්න පියවී විජිතයේ සිහිනයේ… හිමවතේ සිසිල ඔබයි සිතමිවනමලේ සුවඳ ඔබයි සිතමිසතුටු පිරි සාගරේසඳකැන් ඔබයි ආදරේ..සිහින විජිතේ සරන්නේ සදාහමුවන්න පියවී විජිතයේ…

අඳුර අඳුර | Andura Andura by Priya Sooriyasena

අඳුර අඳුර මගේසොඳුර සොඳුර මගේනොයනු මැනවි දාතනිකර එළියේ අඳුර අඳුර මගේසොඳුර සොඳුර මගේනොයනු මැනවි දාතනිකර එළියේ ගන රෑ කළුවරතනියම කුටියේගතකල දිවියේරස තැන් සිහිවේ කුටියේ කෙලවරඑළියක් දිස්වේඑළිය සොඳුර මගේදිවියට ලංවේ අඳුර…