Harsha Withanage

රූ ඡායා | Roo Chaya by Harsha Withanage [2018]

රූ ඡායා මවනාමාගේ ප්‍රෙමාදරේරෑ දහවල් ඔබගේ තුරුලේඉන්නම් පෙර වාගේ රූබර සේයාවී මාගේආදරෙන් මං මුලාවේඔබ මාගේඔබ මාගේදිවිපුරා මග ඉන්නවා කීවේනෑ ආයේ ඔබ ගැනසිහිවෙනවා නිතරමබෑ ඉන්නහදවත උතුරුනවා ඔබේ පෙමවෑහෙන්නරූබර සිරුයාවී මාගේආදරෙන් මං…

සඳනාරී | Sandanaari by Harsha Withanage [2018]

හුස්මේ සැමදා රැඳුනා.. සඳනාරී උපමා මැවුනා..වැස්සේ සිතුසේ තෙමුනා.. කිඳුරාවී මනසේ ඇඳුනා..නෙතු යාවී බැඳීලා සදා.. හීන ගානේ රැයේහී පවා..සඳසේයා වතේහී මවා.. පිනි සීතේ දැනේවී කතා.. සුසුම් අංශු පාසා.. සුපෙම්වන්ත ආශා..රෑක මදනල…

අවතැන් හදේ / Awathan Hade – Harsha Withanage [2019]

අනෝරා හැඬුම් දී නුවන් සේදී මෙසේ ඇයිද කියන්න ඔබෙන් මා අහන්නේ දුකක් වේ නම් හදේ නිදුක දැනෙන්න නැවතුම් නොවෙනා රිදුමන් හදේ කොනට පා කරමු අප වෙන් නොවෙනා මොහොතේ පමණක් රැඳී…